සාර්වී - Shyam ima Jayashani Basnayake | Yevobay Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,350.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR450.00 with Koko

or make 6 interest free installments of LKR225.00 with HNB

or make 12 installments LKR112.50 with DFCC

or make 12 installments LKR112.50 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Sarwee

Under the dark sky of a new moon, you were the full moon that wrote the letters...

Your pair of blue-ringed eyes was the lamp that illuminated my life path...

The beautiful owner of the day we awaited was you...

The rain that burns the withering heart has blossomed into beautiful lines in this poem...

My only wish is for you to be my wife in every existence to come...

So please be the beautiful moonbeam on your life's path.

Poet Madhahas Irugal Bandara

Book Details

  • Author: Shyamika Jayashani Basnayake
  • Page Count: 280
  • ISBN Number: 9786246273019

This book is available at Yevobay.com Sri Lanka.

සාර්වී

අමාවක කළු අහසකට පෑයු පුර සඳ අකුරු ගෙත්තම් කරන නුඹම විය...

නීල වටකුරු නෙත් යුගළ නුඹේ මගේ දිවි මගම එළිය කරනා පහන විය..

මඟ බලා සිටි දවස අපේම වුණු කළ සොඳුරු හිමිකාරිය නුඹම විය...

නුඹයි අසෙනි වර්ෂාව දැවෙන සිත මා, නිවාලන මේ කවියේ තනුව විකසිත කරන සොඳුරු පද පේළි වී ඇත නුඹ...

එකම පැතුම මා පතන නුඹම වන්නයි මගේ පතිනිය ලබන හැම භවයක...

ඉතින් අවසර වෙන්න නුඹේ දිවි මඟට සොදුරු සඳකඩ පහණ.

කවිරු මදහස් ඉරුගල් බණ්ඩාර

පොත පිළිබඳ විස්තර

  • කතුවරයා: ශ්‍යාමිකා ජයශානි බස්නායක
  • පිටු ගණන: 280
  • ISBN අංකය: 9786246273019

මෙම පොත Yevobay.com Sri Lanka වෙතින් ලබාගත හැක.

சார்வீ

எழுதியவர்: ஷ்யாமிகா ஜெயசாணி பஸ்நாயக்க

பக்கங்கள்: 280

ISBN எண்: 9786246273019

இந்த புத்தகம் Yevobay.com இலங்கையில் கிடைக்கிறது.