සරා සඳ සසල විය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR550.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR183.33 with Koko

or make 6 interest free installments of LKR91.67 with HNB

or make 12 installments LKR45.83 with DFCC

or make 12 installments LKR45.83 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Sara Sanda Sasala Wiya

Author: Lakshman Koradon

Publisher: Susara Prakashakayo

ISBN: 9786246586379

Page Count: 184

Status: In Print

Every writer has a beautiful human inside them. I found Mr. Lakshman Koradon to be such a beautiful and simple human. Throughout his long life journey, he has documented various characters and events in a way that everyone can read and enjoy. He has contributed seven valuable books to society, among which “Sara Sanda Sasala Wiya” is the eighth. As he continues his writing journey involved with different social layers, may he gain strength and courage to create more works. I leave you to enjoy “Sara Sanda Sasala Wiya.”

Attanayake M Herath - Former Senior Lecturer, Sinhala Department, University of Peradeniya

YEVOBAY.com - Sri Lanka’s premier online bookstore

සරා සඳ සසල විය

රචකයා: ලක්ෂ්මන් කොරදොන් (Lakshman Koradon)

ප්‍රකාශකයා: සුසර ප්‍රකාශකයෝ (Susara Prakashakayo)

ISBN අංකය: 9786246586379

පිටු ගණන: 184

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

සෑම ලේඛකයෙකු තුළම සුන්දර මිනිසෙකු සිටී. ලක්ෂ්මන් කොරදොන් මහතා ද මට හමු වූ එවැනි සුන්දර සරල මිනිසෙකි. තම දිගු ජීවිත ගමනේදී හමු වූ විවිධ චරිත හා සිදුවීම් කාටත් කියවා රස විඳිය හැකි ආකාරයට ලේඛනගත කිරීම තුළින් වටිනා පොත් හතක් ඔහු මේ වන විට සමාජයට දායාද කර තිබේ. ඒ අතර රාජ්ය සම්මාන ඇතුළු විවිධ අංශවලින් සම්මානයට ඇගයීමට ලක් වූ කෘතීන්ද වේ. "සරා සඳ සසල විය" එම නිර්මාණ අතරේ අටවන කෘතියයි. සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ ලේඛනයේ යෙදෙන ඔහුගේ ලේඛන දිවිය සරුසාර වී තව තවත් නිර්මාණ බිහි කිරීමට ඔහුට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි. "සරා සඳ සසල විය" කියවා රසවිඳීම ඔබට බාර කරමි.

අත්තනායක එම් හේරත් - හිටපු ජ්යේෂ්ඨ කථිකාචාර්ය, සිංහල අධ්යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්යාලය

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

சாரா சந்தா சசல வியா

ஆசிரியர்: லக்ஷ்மன் கொரடோன் (Lakshman Koradon)

பதிப்பாளர்: சுசாரா பதிப்பகம் (Susara Prakashakayo)

ISBN எண்: 9786246586379

பக்கங்கள்: 184

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

ஒவ்வொரு எழுத்தாளரின் உள்ளிலும் அழகான மனிதர் ஒருவரர் இருப்பார். லக்ஷ்மன் கொரடோன் அவர்களும் எனக்குத் தோன்றும் அப்படியான நேர்மையான மனிதர். அவர்களது நீண்ட வாழ்கை பயணத்தில் சந்தித்த பல்வேறு கதாபாத்திரங்களும் நிகழ்வுகளும் அனைவருக்கும் வாசித்து மகிழக்கத்தக்க விதமாக எழுதப்பட்டுள்ளன. இதுவரை எட்டு புத்தகங்களாக வெளியான அவரது படைப்புகளில் "சாரா சந்தா சசல வியா" எட்டாம் நூல். சமுதாயத்தின் வேறுவேறு படிகளுக்குள் அவர் எழுதிய கட்டுரைகள் மேலும் பல படைப்புக்களை உருவாக்கும் சக்தியும் துணிச்சலும் அவருக்கு கிடைக்க வாழ்த்துக்கள்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை