සන්තති මහ රහතන් වහන්සේ | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR180.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR60.00 with Koko

or make 6 interest free installments of LKR30.00 with HNB

or make 12 installments LKR15.00 with DFCC

or make 12 installments LKR15.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

පොත් විස්තරය

  • නම: සන්තති මහ රහතන් වහන්සේ
  • කතෘ: ගයාන් චානුක විදානපතිරණ (Gayan Chanuka Vidanapathirana)
  • පිටු ගණන: 24
  • ISBN අංකය: 9786245710461

පොත පිළිබඳ විස්තර

මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ “සන්තති” නම් වූ මහ රහතන් වහන්සේ ගේ චරිත කථාවයි. මුන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින්ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. සැබැවින්ම මුන් වහන්සේගේ ශුද්ධ වූ ජීවිත කථාව අසිරිමත් ය. මුන් වහන්සේගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම් ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, ඔහුගේ හැසිරීම, හැඳ පැළඳ ගෙන සිටින වස්ත්රාභරණාදිය කිසිසේත්ම අදාළ නොවන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටියද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.

புத்தக விவரம்

  • பெயர்: சாந்ததி மகா ரஹதான் வஹன்ஸே (Santhathi Maha Rahathan Wahanse)
  • ஆசிரியர்: கயான் சானுக விதானபதிரணா (Gayan Chanuka Vidanapathirana)
  • பக்கங்கள்: 24
  • ISBN எண்: 9786245710461

புத்தக அறிமுகம்

இந்த சிறிய நூலில் “சாந்ததி” எனும் மகா ரஹதான் வஹன்ஸே அவர்களின் வாழ்க்கை வரலாறு விவரிக்கப்படுகிறது. இவர் அசூ மகா ஷ்ராவகர்களுக்குள் இல்லாவிட்டாலும் புத்தசசனில் மிகவும் பிரபலமான மகா ரஹதான் வஹன்ஸே ஆவார். இவரது தூய்மையான வாழ்க்கை வரலாறு மிகவும் சிறந்தது. இவரது இந்த தூய்மையான வாழ்க்கை நமக்கு முக்கியமான செய்தியை வழங்குகிறது. அதாவது தர்ம அறிவுக்கு ஒரு நபரின் தோற்றம், நடத்தை, அணியும் உடை போன்றவை எந்த விதத்திலும் தொடர்புடையவை அல்ல. பழமையான பாரமிதாக்கள் நிறைந்த, ஞானம் நிறைந்த ஒருவர் எந்த நிலைமையிலிருந்தாலும் தத்தாகத சத்தியத்தை அடைந்தால் தர்மத்தை உணர முடியும் என்பதே இதன் முக்கிய கருத்து.