or make 3 interest free instalments of LKR433.33 with Koko
or make 6 interest free installments of LKR216.67 with HNB
or make 12 installments LKR108.33 with DFCC
or make 12 installments LKR108.33 with Commercial
Author: Chulabhaya Shantha Kumara Herath
ISBN: 9789556776706
Page Count: 540
Status: In Print
That day there was a waning moon. It shone shyly between the misty hills. Even the cold breeze was touched by its presence. When the moonlight revealed the beautiful places hidden in darkness, clouds drifting beneath the moon tried unsuccessfully to cover them. Thoughts had wings, words were broken like shadows. Cold fingers walked gently among the rocks in rhythm. The soft voice rising from warm breaths floated like a sweet song among the hills, unheard by anyone. As the night passed, a great love rested quietly on his chest. The next day, when the sun rose, that love spread over all the hardships of his life.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයා: චූලාභය ශාන්ත කුමාර හේරත්
ISBN අංකය: 9789556776706
පිටු ගණන: 540
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
එදා පායා තිබුණේ අඩ සඳකි. ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලැජ්ජාවෙන් මෙන්ය. කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟේ පවා තැවරී තිබුණි. ළා සඳ එළිය අඳුරෙහි සැඟව ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වළාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය. සිතුවිලි වලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොල් අග මිදී තිබිණි. සීතග ඇඟිලි තුඩු රිද්මයකට අනුව මිටියාවතත් කඳුවැටි වන ළැහැබ් අතරින් සෙමෙන් ඇවිද ගියේ උණුසුම් තැන් සොයමින්ය. සුවඳ තැවරුණ උණුසුම් සුසුම් අතරින් නැඟුන සිහින් කෙඳිරිය මිහිරි ගීයක් ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවෙකුටත් නෑසෙන ලෙසිනි. රාත්රිය ගෙවී යද්දි ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමන් තිබුණේ මහා ළෙන්ගතු කමකි. පසුදා හිරු පායන විට ඒ ළෙන්ගතුකම සිය ජීවිතයේ සියලු අහු මුලු කරා විහිද ගිය මහා ප්රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: சுலாநந்த சமரநாயக்க
ISBN எண்: 9789556776706
பக்கங்கள்: 540
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
அந்த நாள் ஒரு குறைந்த சந்திரன் இருந்தது. அந்த குறைந்த சந்திரன் மங்கலமான மலைகளுக்கு நடுவே ஒளிர்ந்தது, அது வெட்கத்துடன் இருந்தது போல. குளிர்ந்த காற்றிலும் அது நின்றது. சந்திர ஒளி இருளில் மறைந்த அழகான இடங்களை வெளிப்படுத்தும் போது, அந்த இடங்களை மூட முயற்சி செய்யும் மேகங்கள் சந்திரனின் கீழ் பறந்து சென்றன. சிந்தனைகளுக்கு இறக்கைகள் கிடைத்திருந்தன, வார்த்தைகள் நிழல் போல உடைந்திருந்தன. குளிர்ந்த விரல்கள் ரிதமுக்கு ஏற்ப மிதிவண்டி பாறைகளுக்கு நடுவே மெதுவாக நடந்தன, வெப்பமான இடங்களைத் தேடி. மணம் நிறைந்த வெப்பமான சுவாசங்களில் எழுந்த மென்மையான குரல் ஒரு இனிமையான பாடலாக மலைகளுக்கு நடுவே மறைந்தது, யாரும் கேட்காதபடி. இரவு கடந்து சென்றபோது, அவரது மார்பு மீது விழுந்து சுருங்கி அமைதியாக இருந்தது மிகப்பெரிய காதல் உணர்வு. அடுத்த நாள் சூரியன் உதிக்கும் போது அந்த காதல் அவரது வாழ்க்கையின் அனைத்து கஷ்டங்களையும் இணைத்து பரவியது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்