රිදී කාසි | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR680.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR226.67 with Koko

or make 6 interest free installments of LKR113.33 with HNB

or make 12 installments LKR56.67 with DFCC

or make 12 installments LKR56.67 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Ridi Kasi (Silver Coin)

Author: Malithi Rathnayaka

ISBN: 9786249737303

Page Count: 278

Status: In Print

About forty years ago, near the Scottish border to the north, close to the coast near Goswick in northern England, there was a small island in the northern sea. Due to many sinister rumors circulating at the time, no matter how strong a person's heart was, they were not brave enough to cross Goswick and come to the shore, making the island a secret to the outside world.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

රිදී කාසි

රචකයා: මලිති රත්නායක (Malithi Rathnayaka)

ISBN අංකය: 9786249737303

පිටු ගණන: 278

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

මීට අවුරුදු හාරසීයකට කලින්, ශුද්ධ වූ දූපතට උතුරින් ස්කොට්ලන්ත දේශ සීමාව ආසන්නයට වෙන්න, උතුරු එංගලන්තෙ ගෝස්වික් ආසන්නයේ වෙරළට කිට්ටුව උතුරු මුහුදෙ පුංචි දූපතක් පිහිටලා තිබුණා. ඒ කාලෙ පැතිරිලා තිබුණු නොයෙක් දූෂමාන කට කතා නිසා මොන තරම් ශක්තිමත් හිතක් තිබුණු මනුස්සයෙක් වුණත් ගෝස්වික් පහුකරලා වෙරළට එන්න තරම් නිර්භීත නොවුණ නිසාම ඒ දූපත පිටත ලෝකෙට රහසක් වුණා.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

வெள்ளி நாணயம்

ஆசிரியர்: மளிதி ரத்னாயக (Malithi Rathnayaka)

ISBN எண்: 9786249737303

பக்கங்கள்: 278

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

நான்கு ஆண்டுகளுக்கு முன்பு, தூய்மையான தீவுக்கு வடக்கில் ஸ்காட்லாந்து எல்லைக்கருகே, வடக்கு இங்கிலாந்து கோஸ்விக் அருகே கடற்கரை அருகே ஒரு சிறிய தீவு இருந்தது. அந்த காலத்தில் பரவிய பல தீய கதைகள் காரணமாக எந்த அளவிற்கு வலிமையான மனமும் கொண்ட மனிதனாக இருந்தாலும் கோஸ்விக் கடந்து கடற்கரைக்கு வர தைரியமாகவில்லை, அதனால் அந்த தீவு வெளியுலகிற்கு ரகசியமாக இருந்தது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை