or make 3 interest free instalments of LKR490.00 with Koko
or make 6 interest free installments of LKR245.00 with HNB
or make 12 installments LKR122.50 with DFCC
or make 12 installments LKR122.50 with Commercial
Author: Shanthi Disanayake
ISBN Number: 9789553115775
Page Count: 344
Summary:
This work measures the level of corruption at the highest to the lowest levels of society and calls for a mindful citizenry to create a new picture with new colors and vibrant spirit that overcomes divisions based on ethnicity, caste, religion, and party politics.
කතෘ: ශාන්ති දිසානායක - Shanthi Disanayake
ISBN අංකය: 9789553115775
පිටු ගණන: 344
පොත සාරාංශය:
රටේ ඉහළම ස්ථරයේ සොරකම පහළම ස්ථරය කඩා බිඳ දමා නිර්මාණය කරන ඛේදවාචකයේ තරම මැන බලන්නට නම්, රටකට මනා සිහි බුද්ධියක් අවශ්‍යයි. ජාතිය කුලය ආගම හා පක්ෂය මත බෙදී වෙන් වී ඇන කොටා ගන්නට මාන බලන රටක, ජනතාව දියබත් වන නැවක මගී පිරිසකගෙන් සපුරා වෙනස් නොවේ. දිදුලන පැහැයන් තවරා සිතුවම අළු පැහැයට දෙන ලෙස, නව පැහැයෙන් නව ජවයෙන් අලුත්ම සිත්තමක් නිර්මාණය කරන්නට පුරවැසියා සමර්ථ විය යුතුය. මේ සියලු සිදුවීම් අවධාරණය කරන්නේ එයම විනා අන් කුමක්ද?
ஆசிரியர்: ஷாந்தி திசாநாயக்க - Shanthi Disanayake
ISBN எண்: 9789553115775
பக்கம் எண்ணிக்கை: 344