or make 3 interest free instalments of LKR163.33 with Koko
or make 6 interest free installments of LKR81.67 with HNB
or make 12 installments LKR40.83 with DFCC
or make 12 installments LKR40.83 with Commercial
Author: Gunasekara Gunasoma
ISBN: 9789553106193
Page Count: 162
Status: In Print
There was a golden flower cluster growing on the bank of a river in Kothmale, guarded by a naga king. However, a powerful Brahmin from Malaya came and gave his only son as a pledge to take the golden flower. In the end, both the son and the golden flower were lost. The story behind this is detailed in this folk tale collection. It also includes lesser-known tales about Dutugemunu Kumara, Ponna Ganithaya, and Henakanda Biso Bandara Devi. The heritage of Kothmale, narrated by an elder to children, is beautifully conveyed by Gunasoma Mama in this collection.
This book is available for easy purchase on YEVOBAY.com, Sri Lanka's leading online shopping platform.
රචකයා: ගුණසේකර ගුණසෝම (Gunasekara Gunasoma)
ISBN අංකය: 9789553106193
පිටු ගණන: 162
ස්ථාවර තත්ත්වය: මුද්රණයේ පවතී (In Print)
කොත්මලේ ගඟක නයින් කෙළින තොටේ රන් පුහුල් ගෙඩියක් තිබුණි. පෙන හතක් තිබූ නාග රාජයෙකු ඒක ආරක්ෂා කළේය. මලය රටේ මහා බලගතු බමුණෙක් එවෙලා, තමන්ගේ එකම පුතා බිල්ලට දීලා රන් පුහුල අරගෙන ගියේය. නමුත් අවසානයේ පුතාත් නැති වුණා, රන් පුහුලත් නැති වුණා. ඒ සිද්ධිය පිළිබඳ විස්තර මෙම ජනකතා එකතුවෙන් දැනගත හැක. එමෙන්ම දුටුගැමුණු කුමාරයා, පොන්න ගණිතයා, හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය පිළිබඳ අප්‍රකට කතා රැසක්ද ඇතුළත්ය. කොත්මලාවේ අත්තප්පා කෙනෙකු කොට්ට පිළ උඩ ඇඳගෙන කියන කොත්මලා උරුමය දැයේ දරුවන්ට ගුණසෝම මැමා කියාදෙන අපූරු කතා මෙයින් ඔබට අත්විඳිය හැක.
YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මෙම පොත මිලදී ගත හැක.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: குணசேகர குணசோம (Gunasekara Gunasoma)
ISBN எண்: 9789553106193
பக்கங்கள்: 162
பதிப்பில் உள்ளது: ஆம் (In Print)
கோத்மலே ஆற்றின் நாயின் கரையில் ஒரு ரன் புஹுல் கொடி இருந்தது. அதனை ஒரு நாக ராஜா பாதுகாத்தான். மலையரசர் வந்து தனது ஒரே மகனை கொடுத்து அந்த ரன் புஹுலை எடுத்துக் கொண்டான். ஆனால் கடைசியில் மகனும் ரன் புஹுலும் இரண்டும் இல்லை. இந்த நிகழ்வின் விவரங்கள் இந்த ஜனகதா தொகுப்பில் உள்ளன. மேலும் துடுகுமுனை குமாரர், பொன்ன கணிதர், ஹெனகண்ட பிசோபண்டார தேவியின் கதைகளும் உள்ளன. கோத்மலே பாரம்பரியத்தை அத்தப்பா ஒருவர் குழந்தைகளுக்கு குணசோமா மாமா சொல்லி தருகிறார்.
YEVOBAY.com இலங்கையில் எளிதில் இந்த புத்தகத்தை வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்