රන් කුරුසිය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,000.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR333.33 with Koko

or make 6 interest free installments of LKR166.67 with HNB

or make 12 installments LKR83.33 with DFCC

or make 12 installments LKR83.33 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Ran Kurusiya

Author: Chathuranga Samaradiwakara

ISBN: 9786245152247

Page Count: 447

Status: In Print

The fierce rivalry between Spanish military leader Colonel Ramon Acoca and Basque liberation leader Jaime Miro causes turmoil at the silent convent of Avila. The responsibility of safely transporting the Golden Cross from there to another distant convent falls on four sisters: Megan, Lucia, Teresa, and Graciela.

Megan: An orphan unaware of her past, she is romantically involved with Jaime Miro.

Lucia: Daughter of a Sicilian wealthy man, accused of murder, her life is protected by Rubio Asano.

Teresa: Withdraws from friends due to intense religious devotion.

Graciela: Hides a powerful secret.

Will Ricardo Melado's dreams be shattered? This book is available for easy purchase on YEVOBAY.com in Sri Lanka.

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

රන් කුරුසිය

රචකයා: චතුරංග සමරදිවාකර (Chathuranga Samaradiwakara)

ISBN අංකය: 9786245152247

පිටු ගණන: 447

ස්ථාවර තත්ත්වය: මුද්රණයේ පවතී (In Print)

ස්පාඤ්ඤයේ හමුදා නායක කර්නල් රමෝන් ඇකෝකා හා බාස්ක නිදහස් සංවිධානයේ නායක ජේම් මීරෝ අතර පවතින රුදුරු වෛරය මැදිව අවිලාහි නිහඬ බවේ ගිලුණු කන්යාරාමය කැළඹෙයි. එහි ඇති රන් කුරුසිය ආරක්ෂාකාරී ලෙස දුරින් පිහිටි වෙනත් කන්යාරාමයක් කරා ගෙන යෑමේ වගකීම පැටවෙන්නේ එහි වූ සහොදරියන් සිව් දෙනෙකුගේ කර පිට ය. ඔවුන් සිව් දෙනා නම් මේගන්, ලුසියා, තෙරේසා, හා ග්රෂීලා ය.

මේගන්: තම අතීත කතාව නොදන්නා අනාථයෙකි. ඈ ජේම් මීරෝ හා පෙමින් වෙළෙයි.

ලුසියා: සිසිලියානු ධන කුවේරයෙකුගේ දියණියයි. ඈ සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා ඇත. රූබියෝ ආසනෝ තම දිවි පරදුවට තබා ඇගේ දිවය රැක ගනී.

තෙරේසා: අධික දේව භක්තිය නිසා තම මිතුරියන් පාවා දීමට ඈ පෙළඹේ.

ග්රෂීලා: ප්රබල රහසක් සඟවා ගෙන සිටී.

රිකාඩෝ මෙලාඩෝගේ සිතුම් පැතුම් සුනු විසුණු වී යයි ද? මෙම කෘතිය YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

ரன் குருசியா

ஆசிரியர்: சதுரங்க சமரதிவாகரா (Chathuranga Samaradiwakara)

ISBN எண்: 9786245152247

பக்கங்கள்: 447

பதிப்பில் உள்ளது: ஆம் (In Print)

ஸ்பெயின் இராணுவத் தலைவர் கர்னல் ராமோன் அக்கோகா மற்றும் பாஸ்க் விடுதலை இயக்கத் தலைவர் ஜேம் மீரோவுக்கு இடையேயான கடுமையான பகைமை காரணமாக அவிலாவின் அமைதியான கன்னியாராமம் குழம்புகிறது. அங்கு உள்ள ரன் குருசியைக் பாதுகாப்பதற்காக அங்கு உள்ள நான்கு சகோதரிகள் மற்றொரு கன்னியாராமத்திற்கு பொறுப்பு ஏற்றுக் கொள்கிறார்கள். அவர்கள் நான்கு பேர் மேகன், லூசியா, தெரேசா மற்றும் கிரஷீலா.

மேகன்: தன் கடந்தகாலத்தை அறியாத அனாதை. அவள் ஜேம் மீரோவுடன் காதலிக்கிறாள்.

லூசியா: சிசிலிய பணக்காரரின் மகள். அவளுக்கு கொலைச்சாட்டுகள் உள்ளன. ரூபியோ ஆசானோ அவளது வாழ்க்கையை காக்கிறார்.

தெரேசா: அதிகமான கடவுள் பக்தியால் தனது நண்பர்களை விட்டு விலகுகிறாள்.

கிரஷீலா: ஒரு பெரிய ரகசியத்தை மறைத்து இருக்கிறாள்.

ரிகார்டோ மெலாடோவின் கனவுகள் சிதறிவிட்டதா? இந்த நூலை YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்