or make 3 interest free instalments of LKR333.33 with Koko
or make 6 interest free installments of LKR166.67 with HNB
or make 12 installments LKR83.33 with DFCC
or make 12 installments LKR83.33 with Commercial
A poetic reflection on safeguarding the future and the heart of humanity.
This book is available at Yevobay.com Sri Lanka.
අනාගතය සුරකිණු පිණිසම
නිධන් වන් මිනිස් හදවත් ඇවසිමය
අතීතෙන් ඇවිත් උන්
ඉන්නවා සැඟවෙමින් තාමත්
නපුරෙන් සහ නපුරු මිනිස් ඇස්වලින්
ආ විට නිසි කාලය
උන් ඒවි එළියට
රකිමින් දේශය
සුරක්ෂිත කරමින් මිනිසුන්ව...
එවන් දිනයක හිනාවෙමු අපිත්
සදාහරිත අපේම ලෝකයක...
මෙම පොත Yevobay.com Sri Lanka වෙතින් ලබාගත හැක.
எழுதியவர்: ஷ்யாமாலி வாசந்த சுபசிங்க
பக்கங்கள்: 208
ISBN எண்: 9789557339184
இந்த புத்தகம் Yevobay.com இலங்கையில் கிடைக்கிறது.