or make 3 interest free instalments of LKR293.33 with Koko
or make 6 interest free installments of LKR146.67 with HNB
or make 12 installments LKR73.33 with DFCC
or make 12 installments LKR73.33 with Commercial
ශිෂ්ය වීසා රැගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන සංක්රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින්මuthu කරන ලද කම්පනයද, යුරෝපයේ සරණාගතයින්ගේ ජීවන අරගලයද, ද්රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්යතාව රැක ගැනීමේ අභිලාෂයද, සියල්ලටම වඩා තමන්ගේම පවුලක් තනා ගැනීමේ මිනිස් ආශාවද පෙරටු කර ගත් ගමනක යෙදෙමිනි. පැරීසියේ ලාංකීක ජීවිත හා බැඳෙන ඔහු තම කුලෑටි,ලැජ්ජා සහගත පැවැත්ම පසෙක ලා කිසි දිනෙක තමා තුළ ඇතැයි නොසිතූ ඒ මුරණ්ඩු, ස්වාධීन අධ්යාත්මය කැඳවන්නේ සිහින, අපේක්ෂා සහ ආදරය සොයමින් යන ප්රංශ පෙම්වතෙකු බවට හැරෙමිනි.
| Author | ශමෙල් ජයකොඩි - Shamel Jayakodi |
|---|---|
| Page Count | 251 |
| ISBN Number | 9789553106513 |