or make 3 interest free instalments of LKR100.00 with Koko
or make 6 interest free installments of LKR50.00 with HNB
or make 12 installments LKR25.00 with DFCC
or make 12 installments LKR25.00 with Commercial
Author: Martin Wickramasinghe
ISBN: 9789556950472
Page Count: 102
Status: In Print
Written by Martin Wickramasinghe in the early period, this book reveals valuable information about ancient and regional governance in Sri Lanka. It covers ancient and modern governance systems, provincial administration, village councils, cooperative societies, and other rare information related to the relationship between the people and the state. This book is beneficial for those studying Sri Lankan administrative history as well as current parliamentary representatives seeking to understand public administration.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: මාර්ටින් වික්රමසිංහ (Martin Wickramasinghe)
ISBN අංකය: 9789556950472
පිටු ගණන: 102
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
මාර්ටින් වික්රමසිංහ විසින් මුල් යුගයේදී ලියා පළ කරන ලද මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ පැරණි රාජ්‍ය හා ප්‍රාදේශීය පාලනය අරඹා වටිනා තොරතුරු රැසක් අනාවරණය කරයි. පුරාතන හා නූතන ආණ්ඩු ක්‍රම, පළාත් ආණ්ඩුව, ගම් සභා හා ගම් සභා උසාවි, සමූපකාර සමාගම් ආදී ප්‍රජාව හා රාජ්‍යය සම්බන්ධ දුර්ලභ තොරතුරු මෙහි ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ඉතිහාසය හදාරන්නන්ට මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ටද ප්‍රජා පාලන ශික්ෂණය සම්බන්ධ අවබෝධයක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: மார்டின் விக்ரமசிங்க (Martin Wickramasinghe)
ISBN எண்: 9789556950472
பக்கங்கள்: 102
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
மார்டின் விக்ரமசிங்க எழுதிய இந்த நூல் இலங்கையின் பழைய அரசியல் மற்றும் பிராந்திய நிர்வாக வரலாற்றை ஆராய்ந்து பல முக்கிய தகவல்களை வெளிப்படுத்துகிறது. பழமையான மற்றும் நவீன ஆட்சி முறைகள், மாகாண ஆட்சி, கிராம சபைகள் மற்றும் கூட்டுறவு நிறுவனங்கள் போன்றவை இதில் உள்ளடக்கப்பட்டுள்ளன. இலங்கையின் நிர்வாக வரலாற்றை படிப்பவர்களுக்கு மற்றும் தற்போதைய பாராளுமன்ற உறுப்பினர்களுக்கு இந்த நூல் பயனுள்ளதாக இருக்கும்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை