or make 3 interest free instalments of LKR83.33 with Koko
or make 6 interest free installments of LKR41.67 with HNB
or make 12 installments LKR20.83 with DFCC
or make 12 installments LKR20.83 with Commercial
Author: Duminda Jayawardhana
Publisher: Susara Publishers
ISBN: 9786246586164
Page Count: 96
Status: In Print
"Oh uncle, this time I did not make a mistake. I cannot tolerate hunger. I told uncle to have a bowl of rice and curry. Uncle said 'Son, there is no way to cook rice. There is no grain of rice. Once the curry is made, I will serve you.' During that journey, the young man and uncle sat near the kitchen as the uncle prepared curry rice. Uncle, with a somber face, began to eat. Seeing this, uncle said, 'You are fighting the war properly, my boy.'
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: දුමින්ද ජයවර්ධන (Duminda Jayawardhana)
ප්‍රකාශකයා: සුසර ප්‍රකාශකයෝ (Susara Publishers)
ISBN අංකය: 9786246586164
පිටු ගණන: 96
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
"අනේ ආත්තේ මට මේ පාර වැරදුණා නෙව. බඩගින්න ඉවසන්න බෑ. තියෙනව නම් බත් ඩිංගිත්තක් ගනිංකෝ කියලා මෙයැයි ආත්තාට කිව්වා. අනේ පුතේ බත් වියන්න හැටියක් නෑ. හාල් ඇටයක් ගේ හරියේ නෑ. ඩිංගිත්තක් ඉදිං මේ හුණුසාල් ටික තම්බලා දෙනකං කියලා ආත්තා කිව්වා.” ඒ ගමන කුමාරයත් ආත්තා හුණුසාල් බත් වියනකං කුස්සිය මුල්ලෙං වාඩි වුණා. ආත්තා හනිකට හුණුසාල් ඩිංග තම්බලා පිඟානකට දෑවා. දන්නව නෙව ආත්තලාට ඔය වගේ වැඩකට යන්නේ අහුර ගහන වෙලාව. ඒකට දැං ගෑනු. කන්න ඩිංගක් හදන්න ගියොත් වරුවක් යාවි. ඒ ගමන රජ්ජුරුවොත් ආත්තා පිඟානෙ දෑව හුණුසල් බත් හරෙං මෙහෙං කන්න පටන් ගත්තා. මේක බලං උන්න ආත්තා උඹත් හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනව වගේ නෙ බං කියලා කිව්වා.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: துமிந்த ஜயவர்தன (Duminda Jayawardhana)
பதிப்பாளர்: சுசாரா பதிப்பகங்கள் (Susara Publishers)
ISBN எண்: 9786246586164
பக்கங்கள்: 96
தற்போது வெளியிடப்பட்டுள்ளது: ஆம்
"அநே ஆத்தே எனக்கு இப் பார தவறு இல்ல. பசிய்லு தவற பொறுத்துட முடியாது. இருப்பினும் சாதம் திங்கிட்டு போங்கே அப்படின்னு அத்தாவுக்கு சொன்னேன். ஆனா சாதம் செய்ய வைரியமென்னா மேலே அரிசி இருக்காது. சாதம் செய்து இந்த மசாலா போட்டு கொடுப்பே" அத்தா சொன்னாரு. அந்த பயணம் குமாரசும் அத்தாவும் மசாலா சாதம் செய்யும்போது சமையல் அறையின் முனையில் உட்கார்ந்தனர். அத்தா அழுகை அடிக்கப்போன சமையல் வெட்டி சாதம் புருட்டு பிளேட்டுக்கு கொடுத்தார். தெரிகுறாங்களா அந்த அத்த மாரத்தான் பாதிப்பை..?
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை