පඬුරු බඳින ගස් | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,400.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR466.67 with Koko

or make 6 interest free installments of LKR233.33 with HNB

or make 12 installments LKR116.67 with DFCC

or make 12 installments LKR116.67 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Paduru Badina Gas

Author: Wajira Kasthuri

Publisher: Surasa Publishers

ISBN: 9786242040578

Page Count: 340

Status: In Print

“You are beautiful, Kaloo…” At the end, Dinesh’s warmth on Kaloo’s cheek felt like a dream. Kaloo cried at that moment realizing the man before her wasn’t expecting her warmth through force or threat but was trying to own her with respect and sincere love. This novel addresses themes of love, relationships, and life’s challenges with deep emotional insight.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

පඬුරු බඳින ගස්

රචකයා: වජිර කස්තුරි (Wajira Kasthuri)

ප්‍රකාශකයා: සුරස (Surasa Publishers)

ISBN අංකය: 9786242040578

පිටු ගණන: 340

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

''ඔයා ලස්සනයි කලූ...'' සියල්ල අවසානයේ සිය නළලත මත දිනෙත්ගේ උණුසුම කලූට දැනුණේ සිහිනයකින් මෙනි. කලූ හඬා වැටුනේ ඒ මොහොතේය. තමා ඉදිරියේ සිටින්නේ බලහත්කාර කමෙන් හෝ තර්ජනයෙන් තමාගේ උණුසුම මොහාතකට අපේක්ෂා කරන අයෙක් නොවන බවත්, ඔහු තමාව ගෞරවයෙන්, සෙනෙහසින් තිරසාර ලෙසම හිමිකරගන්නට වෙර දරන බවත් කලූ වහා තේරුම් ගත්තාය.
මේ කෘතිය ආදරය, ආගන්තුකත්වය සහ ජීවිතයේ අභියෝග කිරීමට අදාල විවිධ මාතෘකා ආවරණය කරයි. සෙනෙහස, එහි සංකීර්ණතා හා පුද්ගල හැඟීම් විස්තර කෙරේ.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

பட்டுப்பிடிக்கும் மரங்கள்

ஆசிரியர்: வாஜிரா கஸ்துரி (Wajira Kasthuri)

பதிப்பாளர்: சுரசா பதிப்பகம் (Surasa Publishers)

ISBN எண்: 9786242040578

பக்கங்கள்: 340

தற்போது அச்சிடப்பட்டுள்ளதா?:ஆம் (In Print)

''நீ அழகே, கலூ...'' என்பது கதையின் முடிவில் தினேத் கொடுத்த தங்கத்தின் வெப்பத்தை கலூ உணர்ந்தது ஒரு கனவாகும். இனிமேல் கலூ குழப்பம் அடைந்தது. அவனது முன்னிலையில் இருக்கும் இவர் அதிகாரம் மற்றும் அச்சுறுத்தலைத்தான் எதிர்பார்க்கவில்லை என்பதை அவன் உடனே உணர்ந்தான்.
இந்த நாவல் காதல், உறவுகள் மற்றும் வாழ்க்கையின் சவால்களை வெளிப்படுத்துகிறது. அதன்பிறகு உணர்ச்சிக் காட்சிகளை விரிவாக விவரிக்கிறது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை