පළිගැනීමේ මෙහෙයුම | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR680.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR226.67 with Koko

or make 6 interest free installments of LKR113.33 with HNB

or make 12 installments LKR56.67 with DFCC

or make 12 installments LKR56.67 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Book Details

  • Title: Pali Ganeeme Meheyuma
  • Authors: Frederick Forsyth, Ananda Sellahewa
  • Page Count: 338
  • ISBN Number: 9789556562279

Book Description

This book tells the story of an American volunteer who served during the Bosnia-Serbia war for humanitarian aid. It narrates the pursuit of a Serbian terrorist who brutally murdered for money laundering, the involvement of an American CIA chief aiding terrorists to hide, a Canadian millionaire determined to bring the terrorist to justice, and a Vietnam war hero fighting a life-and-death battle to capture the terrorist. The book is a blend of fact and fiction by war correspondent Frederick Forsyth.

SEO Friendly Keywords (English)

  • Pali Ganeeme Meheyuma
  • Frederick Forsyth
  • Ananda Sellahewa
  • Sooriya Publisher
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • Sri Lanka books
  • Sinhala books
  • Tamil books

Search Keywords List (English)

Pali Ganeeme Meheyuma, Frederick Forsyth, Ananda Sellahewa, Sooriya Publisher, yevobay.com, YEVO BAY, Sri Lanka books, Sinhala books, Tamil books, ISBN 9789556562279

පොත් විස්තරය

  • නම: පළිගැනීමේ මෙහෙයුම
  • කතෘ: Frederick Forsyth, ආනන්ද සෙල්ලහේවා
  • පිටු ගණන: 338
  • ISBN අංකය: 9789556562279

පොත පිළිබඳ විස්තර

ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන ඇමෙරිකන් තරුණයෙක්. මුදල් මංකොල්ලකෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක්. ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ්‍ය සියළු උපකාර කරන ඇමෙරිකානු CIA ප්‍රධානියෙක්. ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවෙරයෙක්. නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම් යුද විරුවෙක්. ඔහුගේ කාර්ය ඉටුවේද?

යුද වාර්තාකරුවෙකු වූ ලේඛක ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්ගේ සත්‍යය හා ප්‍රබන්ධ අතර දෝලනය වන තවත් අන්දරයක අසංෂිප්ත පරිවර්තනයක්.

SEO Friendly Keywords

  • පළිගැනීමේ මෙහෙයුම
  • Pali Ganeeme Meheyuma
  • Frederick Forsyth
  • ආනන්ද සෙල්ලහේවා
  • Ananda Sellahewa
  • සූරිය ප්‍රකාශකයෝ
  • Sooriya Publisher
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • Sri Lanka books
  • Sinhala books
  • Tamil books

Search Keywords List

පළිගැනීමේ මෙහෙයුම, Pali Ganeeme Meheyuma, Frederick Forsyth, ආනන්ද සෙල්ලහේවා, Ananda Sellahewa, සූරිය ප්‍රකාශකයෝ, Sooriya Publisher, yevobay.com, YEVO BAY, ශ්‍රී ලංකා පොත්, සිංහල පොත්, தமிழ் புத்தகங்கள், ISBN 9789556562279

புத்தக விவரம்

  • பெயர்: பளி கணீமே மெயேயுமா (Pali Ganeeme Meheyuma)
  • ஆசிரியர்கள்: ஃபிரெடரிக் ஃபோர்சைத் (Frederick Forsyth), ஆனந்த செல்லகேவா (Ananda Sellahewa)
  • பக்கங்கள்: 338
  • ISBN எண்: 9789556562279

புத்தக அறிமுகம்

உலக அமைப்புகளுக்கு உதவியாக போஸ்னியா-செர்பியா போர் காலத்தில் தன்னார்வமாக பங்கேற்ற அமெரிக்க இளைஞரின் கதை. பண மோசடியுக்காக கொடூரமாக கொல்லப்பட்ட செர்பிய தீவிரவாதி, அவருக்கு உதவும் அமெரிக்க CIA தலைவர், அவரை கைது செய்து நீதிக்கு கொண்டு வர கானடிய பணக்காரர் மற்றும் பல தடைகளை கடந்து தனியாக செயல்படும் வியட்நாம் போர் வீரர் ஆகியோரின் கதையை விவரிக்கும் இந்த புத்தகம், போரின் உண்மை மற்றும் கற்பனை இடையே ஒரு நாவல் ஆகும்.

SEO Keywords (Tamil)

  • பளி கணீமே மெயேயுமா
  • Pali Ganeeme Meheyuma
  • ஃபிரெடரிக் ஃபோர்சைத்
  • ஆனந்த செல்லகேவா
  • சூர்யா பதிப்பகம்
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • இலங்கை புத்தகங்கள்
  • தமிழ் புத்தகங்கள்

Search Keywords List (Tamil)

பளி கணீமே மெயேயுமா, Pali Ganeeme Meheyuma, ஃபிரெடரிக் ஃபோர்சைத், ஆனந்த செல்லகேவா, சூர்யா பதிப்பகம், yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள், ISBN 9789556562279