or make 3 interest free instalments of LKR283.33 with Koko
or make 6 interest free installments of LKR141.67 with HNB
or make 12 installments LKR70.83 with DFCC
or make 12 installments LKR70.83 with Commercial
Authors: Dave Pelzer, Dileepa Jayakodi
Publisher: Surasa (Fast Publishing)
ISBN: 9789556770865
Page Count: 158
Status: In Print
A heart-wrenching true story about a child who suffered unimaginable abuse from his mother from ages four to twelve. This book provides deep insight into the child's life experiences, struggles, and ultimate triumph.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයෝ: Dave Pelzer, දිලීප ජයකොඩි
ප්‍රකාශකයා: සුරස (Surasa - Fast Publishing)
ISBN අංකය: 9789556770865
පිටු ගණන: 158
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
අවුරුදු 4 සිට 12 දක්වා වයසේදී තම මවගේ අනේකවිධ වධ හිංසාවලට ලක්ව, විශ්වාස කළ නොහැකි තරම් ජුගුප්සාජනක අතවරයන්ට ගොදුරු වූ දරුවෙකුගේ අනුවේදනීය සත්ය කතාවකි. මෙම කෘතියෙන් ලැබෙන්නේ දරුවෙකුගේ ජීවිතයේ අත්දැකීම්, ජීවන සටන් සහ ජයග්‍රහණය පිළිබඳ ගැඹුරු අවබෝධයක් බවයි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்கள்: டேவ் பெல்சர் (Dave Pelzer), திலீப ஜயகொடி (Dileepa Jayakodi)
பதிப்பாளர்: சுரசா (Surasa - Fast Publishing)
ISBN எண்: 9789556770865
பக்கங்கள்: 158
தற்போது வெளியிடப்பட்டுள்ளது: ஆம்
4 முதல் 12 வயதுவரை தனது தாயின் பல்வேறு வகை வன்முறைகளுக்கு உட்பட்ட குழந்தையின் உணர்வுபூர்வமான உண்மையான கதை. இந்த நூல் குழந்தையின் வாழ்க்கை அனுபவங்கள், போராட்டங்கள் மற்றும் வெற்றியின்மீது ஆழ்ந்த புரிதலை வழங்குகிறது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை