ඔබ නැතිව ඔබ එක්ක | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,150.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR383.33 with Koko

or make 6 interest free installments of LKR191.67 with HNB

or make 12 installments LKR95.83 with DFCC

or make 12 installments LKR95.83 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Oba Nethiwa Oba Ekka

Author: Yawwana Sameendra Rathnayake

ISBN: 9789559750031

Page Count: 248

Status: In Print

"So, I am finally writing to you, for a love that was freed by forgiveness, my heartfelt conscience will no longer question any soul condition. And if one day I silently disappear and you become aware, or if you think that I left without saying goodbye, many times that feeling will bring you great relief.

In a storm you closed, in the bright sky
Smiles and lights vanished in the gentle breeze

I - Ananya Radha Krishnan

This book is available for purchase now at Yevobay.com Sri Lanka.

ඔබ නැතිව ඔබ එක්ක

කතුවරයා: යෞවන සමීන්ද්ර රත්නායක (Yawwana Sameendra Rathnayake)

ISBN අංකය: 9789559750031

පිටු ගණන: 248

තත්ත්වය: මුද්රණයේ පවති (In Print)

“ඉතිං මං අන්තිමට ඔයාට ලියන්නම්, නිදොස් කොට නිදහස් කරපු ආදරයක් වෙනුවෙන්, මගේ හෘර්ද සාක්ෂිය ආයෙ මොන ආත්ම භවේකවත් නඩු අහන්නෙ නෑ කියල. ඒ වගේම කවද හරි දවසක මාත් නිහඬ වෙලා කියල ඔයාට දැනුනොත්, ඔයාට හිතුනොත්, ඔයා හිතා ගන්න, මාන් නොකියාම පිටවෙලා ගිහින් කියල. හුඟක් වෙලාවට ඒ දේ ඔයාට ලොකු සැනසීමක් ගෙනැල්ලා දේවි.

වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ

මං - අනන්යා රාධ ක්රිෂ්නන්

මෙම පොත Yevobay.com ශ්‍රී ලංකාවෙන් දැන් මිලදී ගැනීමට හැක.

நீ இல்லாம நீ உடன் (Oba Nethiwa Oba Ekka)

ஆசிரியர்: யௌவன சமீந்திரா ரத்நாயக்க (Yawwana Sameendra Rathnayake)

ISBN: 9789559750031

பக்கங்கள்: 248

நிலை: அச்சிடப்பட்டுள்ளது (In Print)

“இங்கே நான் கடைசியாக உனக்கு எழுதுகிறேன், விடுபடுத்தி விடுவித்த காதலிற்காக, என் உள்ளாட்சி இனி எந்த ஆன்மீகத்திற்கும் வேறு விசாரணை செய்யாது என்று. அப்படியே ஒரு நாள் நான் மௌனமாகி உன்னை அறிந்திருந்தால், உனக்கு தோன்றினால், நீ நினைத்தால், நான் மௌனமாக புறப்பட்டுவிட்டேன் என்று. பல நேரங்களில் அந்த உணர்வு உனக்கு பெரிய சமாதானம் கொண்டு தரும்.”

ஒரு மழைவிழுந்து நீ தெறிந்து போனாய் வானில்
சிரிப்பும் விளக்குகளும் முடிந்தன புன்னகு காற்றின்

நான் - அனன்யா ராதா கிருஷ்ணன்

இப்புத்தகம் Yevobay.com இலங்கையில் இப்போது வாங்கக்கூடும்.