නිවැරදි හෝරාව - (ක්ලිෆ්ටන් වංශාවලිය VI) | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,840.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR613.33 with Koko

or make 6 interest free installments of LKR306.67 with HNB

or make 12 installments LKR153.33 with DFCC

or make 12 installments LKR153.33 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Niwaradi Horawa - (Clifton Chronicles VI)

Authors: Jeffrey Archer, Kumara Siriwardhana

ISBN: 9786245663774

Page Count: 527

Currently In Print: Yes

When Anatoly Babakov won the Nobel Prize for literature, the world recognized the powerful alliance he formed with Harry. But how is Babakov’s fate resolved in the Soviet Union? Will Karin Pengelly, the Stasi spy in East Germany, end her life in prison? When Jessica arrives between Sebastian and Samantha, she becomes the one to decide their destinies... Everything happens at the right time and in the right way.

Available at yevobay.com Sri Lanka.

නිවැරදි හෝරාව - (ක්ලිෆ්ටන් වංශාවලිය VI)

ලේඛකයෝ: ජෙෆ්රි ආර්චර් (Jeffrey Archer), කුමාර සිරිවර්ධන (Kumara Siriwardhana)

ISBN: 9786245663774

පිටු ගණන: 527

දැනට මුද්රණයේ පවතී ද? මුද්රණයේ පවති - In Print

අනතෝලි බාබකොෆ් වෙත සාහිත්‍ය සඳහා වූ නොබෙල් සම්මානය හිමිවෙද්දී ඔහු සහ හැරී එක්ව බලගතුම අවිය පෑන බව ලොවටම සනාථ කළද, බාබකොෆ් ගේ ඉරණම සෝවියට් දේශයේදී විසඳෙන්නේ කෙසේද? නැගෙනහිර ජර්මනියේ 'ස්ටාසි ඔත්තුකාරියකව ජයිල්ස් ගේ ජීවිතයට ඇතුළු වූ කාරින් පෙන්ගෙලි ගේ ජීවිතය උණ්ඩයකින් කෙළවර වනු ඇත්ද? සෙබස්තියන් හා සමන්තා අතරට පැමිණි ජෙසිකා ඔවුන්ගේ හා තමන්ගේ ඉරණම් ගමන් තීන්දු කරන්නිය බවට පත්වූ විට... සියල්ල නිවැරදි හෝරාවේ දී නිසි පරිදි සිදුවනු ඇත.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

நிவரடி ஹோரவா - (க்ளிப்டன் வம்சாவளி VI)

ஆசிரியர்கள்: ஜெஃப்ரி ஆர்ச்சர் (Jeffrey Archer), குமார சிரிவர்தன (Kumara Siriwardhana)

ISBN: 9786245663774

பக்கங்கள்: 527

தற்போது அச்சிடப்பட்டுள்ளதா? அச்சிடப்பட்டு உள்ளது

அனதோலி பாபகோஃப் க்கு இலக்கியத்திற்கான நோபல் பரிசு கிடைத்தபோது அவர் மற்றும் ஹேரி இணைந்து சக்திவாய்ந்த கூட்டணி அமைத்ததாக உலகம் ஒப்புக்கொண்டது. ஆனால் பாபகோஃஃபின் விதி சோவியத் நாட்டில் எப்படி தீர்க்கப்படுகிறது? கிழக்குப் பிரான்சில் ஸ்டாசி جاسூசியான காரின் பென்கெலி ஜெயிலில் இறுதிவரை வாழ்வதா? செபாஸ்டியன் மற்றும் சமந்தாவுக்கு வந்த ஜெசிகா அவர்களது மற்றும் தன்னுடைய விதிகளை தீர்மானிக்கிறார்... எல்லாம் சரியான நேரத்தில் சரியாக நடக்கும்.

yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கிறது.