or make 3 interest free instalments of LKR333.33 with Koko
or make 6 interest free installments of LKR166.67 with HNB
or make 12 installments LKR83.33 with DFCC
or make 12 installments LKR83.33 with Commercial
Author: Chandrasiri Niriella (1)
ISBN: 9789556561333
Page Count: 220
Status: In Print
To determine whether a person was murdered mysteriously or died naturally, information gained from examining the corpse and the scene of death can be more important than eyewitness testimony. These are referred to as ‘silent evidence’. This book explains step-by-step how such evidence is uncovered and used to reveal the truth in various cases.
Available for easy purchase on YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයා: චන්ද්රසිරි නිරිඇල්ල (1)
ISBN අංකය: 9789556561333
පිටු ගණන: 220
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද? නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ ද? යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට ඇසින් දුටු සාක්ෂිවලට වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් සහ මළසිරුර තිබූ ස්ථානය (scene) පරික්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි ‘නිහඬ සාක්ෂි’ (silent evidence) ලෙස හඳුන්වන්නෙමු. මෙම කෘතියේ කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත්‍ය හෙළි වනුයේ කිසියම් 'නිහඬ සාක්ෂියක්' හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කර ඇත.
මෙම කෘතිය YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: சந்திரசிறி நிரியேல்லா (1)
ISBN எண்: 9789556561333
பக்கங்கள்: 220
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
ஒருவர் மர்மமாக கொல்லப்பட்டாரா அல்லது இயற்கையாக இறந்தாரா என்பதை உறுதிப்படுத்த, நேர்காணல் சாட்சி விட, சில நேரங்களில் சடல பரிசோதனை மற்றும் சடல இருந்த இடம் (scene) ஆய்வு மூலம் பெறப்படும் தகவல்கள் மிகவும் முக்கியம். இவற்றை நாங்கள் 'நிஹடா சாட்சி' (silent evidence) என்று அழைக்கிறோம். இந்த புத்தகத்தில் உள்ள கதைகள் அனைத்திலும், உண்மை வெளிப்படுவது சில 'நிஹடா சாட்சிகள்' அல்லது அதுபோன்ற சில சாட்சிகள் அடிப்படையில் நடைபெறுகிறது. அந்த சாட்சிகளை வெளிப்படுத்தும் முறைகள் படிப்படியாக விளக்கப்பட்டுள்ளன.
இந்த நூல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்