or make 3 interest free instalments of LKR160.00 with Koko
or make 6 interest free installments of LKR80.00 with HNB
or make 12 installments LKR40.00 with DFCC
or make 12 installments LKR40.00 with Commercial
Author: Thilaka Kudahetti
ISBN: 9789556863543
Page Count: 232
Status: In Print
"Monara Pila" is a 232-page novel written by renowned author Thilaka Kudahetti and published by Dayawansha Jayokody & Co. It explores love as a serious mistake, portraying a fragrant love between two hearts flowing through rivers of tears and drifting through the mouth of a sea crocodile, where a compassionate deity blends their love with kindness and offers a fragrant gift. The novel affirms love amid the beautiful mistakes and sweet pains of life, transforming tears of love into priceless pearls, filling readers' hearts with love. This timeless love story is penned by the veteran writer Thilaka Kudahetti.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: තිලක කුඩාහෙට්ටි (Thilaka Kudahetti)
ISBN අංකය: 9789556863543
පිටු ගණන: 232
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
"මොනර පිල" යනු ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි විසින් රචිත, දයාවංශ ජයකොඩි සහ සමාගම මඟින් ප්‍රකාශිත 232 පිටු නවකතාවකි. ප්‍රේමය දෘඩතර වරදක් ලෙස සලකා දෙකඩ කරන, ප්‍රේමණීය දෙහදක සුගන්ධවත් නෑඹුල් ආදරය, ලේ කඳුළු ගංඟා ඔස්සේ සත් සමුදුරු මකර කටට පාවෙමින් තිබිය දී සෙනෙහෙබර දෛවය ඔවුන්ට යළි ප්‍රේමයේ සුවඳ දයාවෙන් මුසුකොට ආඝ්රාණයට කටවුතු සලසයි. ජීවිතයේ සුන්දර වරදත් මිහිරි ම වේදනාවත් ප්‍රේමය බව සක්සුදක් සේ සනාථ කරමින් වියෝවූ ප්‍රේමයේ ලේ කඳුළු දිදුලන අමිල මුතු බවට හරවා සුවඳ කැවූ හුයෙන් ගෙත්තම කොට ඔබ දෝතට පිළිගැන්වෙන අමරණීය සුඛාන්තමය ප්‍රේම වෘත්තාන්තය මොනරපිල ඔබේ සොඳ රු හදවත ආදරයෙන් මුසපත් වන සේ ලියා ඇති අතර ප්‍රේමය ඇත්තේ විඳන්නට මිස විඳවන්නට නොවේයයි ඔබේ හදවතට කොඳුරා කියන්නේ ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ය.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: திலக குடஹெட்டி (Thilaka Kudahetti)
ISBN எண்: 9789556863543
பக்கங்கள்: 232
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
"மொனர பில" என்பது பிரவீண எழுத்தாளர் திலக குடஹெட்டி எழுதிய, தயாவன்ச் ஜயகொடி மற்றும் நிறுவனம் வெளியிட்ட 232 பக்க நாவல் ஆகும். காதல் ஒரு கடுமையான தவறு என்று கருதி, அன்பான இரு இதயங்களின் வாசனை மிக்க காதல், கண்ணீர் நதியாகவும், கடல் மக்கரின் வாய் வழியாகவும் பாய்ந்து கொண்டிருந்தபோது, அன்பான கடவுள் அவர்கள் மீண்டும் காதலின் வாசனையால் கலந்துகொண்டு வாசனை கொடுக்கிறார். வாழ்க்கையின் அழகான தவறுகளும் இனிமையான வேதனைகளும் காதல் என்பதை உறுதி செய்து, வளர்ந்த காதலின் கண்ணீர் ஒளிரும் விலைமதிப்பற்ற முத்துகளாக மாறி, வாசகர்களின் இதயத்தை காதலால் நிரப்பும் என்றும் எழுதியுள்ளார் பிரவீண எழுத்தாளர் திலக குடஹெட்டி.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை