මිනිත්තු එකොළහේ කතන්දරේ | Paulo Coelho, Ruwini Thalpawila | Vidarshana Publishers | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,200.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR400.00 with Koko

or make 6 interest free installments of LKR200.00 with HNB

or make 12 installments LKR100.00 with DFCC

or make 12 installments LKR100.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Miniththu Ekolahe Kathandare (Eleven Minutes)

Author: Paulo Coelho, Ruwini Thalpawila

Page Count: 324

ISBN Number: 9789551559366

Miniththu Ekolahe Kathandare is the Sinhala translation of Paulo Coelho’s internationally acclaimed novel "Eleven Minutes". The story explores love, sexuality, spiritual crisis, and self-discovery through the journey of Maria, a young Brazilian woman navigating life, ambition, and personal awakening. Available now in Sri Lanka through yevobay.com.

මිනිත්තු එකොළහේ කතන්දරේ

කතෘ (Author): Paulo Coelho, රුවිනි තල්පාවිල

පිටු ගණන (Page Count): 324

ISBN අංකය (ISBN Number): 9789551559366

මට ලෝකයට අනුව චූදිතයෙකු වෙන්නත් සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නත් පුලුවන්. ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටලුවක් විතරයි. මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජීනීවාවලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වාභාවයන් තුළින් අභ්යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුන ගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය, ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතුකර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂයක කතාවයි. "මිනිත්තු එකොළහේ කතන්දරේ", පාවුලෝ කොයියෝගේ ලිංගිකත්වය විෂයය කරගත් අලංකාර භාෂාවකින් යුතු නවකතාවකි.

மினிட்ஸ்எக்கொலஹே கதாந்தரே (மினிட்ஸ் 11 Kathandarae)

ஆசிரியர் (Author): Paulo Coelho, ருவினி தல்பாவில

பக்கங்கள் (Page Count): 324

ISBN எண் (ISBN Number): 9789551559366

உலகம் உங்களைக் குற்றவாளியாகவும், மகிழ்ச்சி தேடி அபாய பயணத்தை சென்று பார்ப்பதற்கும் இடமளிக்கும். இது உங்கள் வாழ்க்கையை பார்க்கும் முறையைப் பொருத்தது. மரியா ஒரு பிரேசில் கிராமத்தில் பிறந்தார், ஜெனிவாவிற்கு நடிகையாக வருகிறார். காதலும் வாழ்க்கையின் இரகசிய தன்மைகளும் ஆன்மீக நகர்வுகளும் கண்டுபிடிக்க அருவாயாகும் புகழ்பெற்ற கதையாகும் இந்த நாவல்.