or make 3 interest free instalments of LKR266.67 with Koko
or make 6 interest free installments of LKR133.33 with HNB
or make 12 installments LKR66.67 with DFCC
or make 12 installments LKR66.67 with Commercial
Author: Chamara Prashansha Muthukumarana
ISBN: 9786245572076
Page Count: 298
Status: In Print
While the engine roared as the bus headed towards Colombo, I was perched on the steps, hoping to escape the heavy rain that drenched the Senkadagala sky more than the journey to Colombo. The bus moved steadily towards Colombo amidst the relentless rain. Like a young university student who arrived in this beloved city from the southern capital over four decades ago with thousands of hopes tied in bundles, I glimpsed faintly through the wet glass window the distant Hanthana mountain range. That day, as his heart was filled with sorrow, my mind too was stirred with poetic thoughts. Though I briefly entered his world, I was soon comforted again by the sound of rain and the unmistakable voice of the doctor. Moments later, my gaze shifted to a mature couple slowly walking along the road from Galaha junction towards the university. Though seen from behind and viewed through the rain-streaked glass, the black umbrella covering them made it impossible to identify who they were. The bus I was on slowly moved away from Galaha junction.
This novel is available for easy purchase on YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයා: චාමර ප්‍රශංස මුතුකුමාරණ
ISBN අංකය: 9786245572076
පිටු ගණන: 298
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
කොළඹ බලා ධාවනය කරනු වස් එන්ජිම පණ ගැන්වූ බස් රියටම මම ද කඩිමුඩියේ ගොඩ වූයේ කොළඹ යෑමටත් වඩා සෙංකඩගල අහස ගුගුරවමින් ඇදහැලෙන දැඩි වර්ෂාවෙන් බේරීමේ උවමනාව නිසාවෙනි. බස් රථය අනෝරා වැස්ස මධ්යයේ කොළඹ දෙසට ඇදෙයි. මින් දශක හතරකට පමණ එහා දිනක දකුණු ලක අග නගරයේ සිට දහසක් බලාපොරොත්තු පොදි බැඳ මේ ආදරණීය නගරයට පැමිණි තුරුණු වියේ හිනිපෙත්තෙහි සිටි ඒ සරසවි සිසුවා මෙන්ම මා හටද තෙතබරිත වීදුරු ජනේලය අතරින් සැණෙකින් දිස් වූයේ බොඳ වූ ඈත හන්තාන කඳු පෙළයි. එදා වියෝ දුකවෙළා ගත් ඔහුගේ සිතට මෙන් කවි සිතුවිලි නූපන් මා සිත ඔහුගේ ලෝකයට මදකට පිවිසුණත් ඒ ලොවෙන් මිදී මා නැවත ගලහ හන්දියට සැපත් වූයේ වැහි හඬ පරයා කණ වැකුණු කොන්දොස්තරවරයාගේ අතොරක් නැති හඬිනි. ක්ෂණයකින් මා නෙතු යොමු වූයේ ගලහ හන්දියෙන් ඇරඹෙන මාවත ඔස්සේ සරසවිය දෙසට සෙමින් සෙමින් පියනඟන සැටවස් පමණ මහලු වූ යුවළක් දෙසටය. පිටුපසින් දුටුවද බැලූ බැල්මට මට හුරු පුරුදු ඒ යුවළ හඳුනාගැනීමේ අරමුණින් මා ඔවුන් දෙස දිය රැඳුනු වීදුරු ජනේලය අතරින් ඉති ඔනෑකමින් බැලුවද ඔවුන් දෙනොටම එකම වැසි ආවරණය වූ කළු පැහැ කුඩය නිසා ඒ කවුරුන්ද යන්න නිශ්චය කරගත නොහැකි විය. මා රැගත් බසය ගලහ හන්දියෙන් කෙමෙන් දුරස් විය.
මෙම නවකතාව YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: சாமரா பிரசான்சா முத்துகுமாரன
ISBN எண்: 9786245572076
பக்கங்கள்: 298
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
கொழும்பு நோக்கி ஓடும் பேருந்தின் இயந்திரம் முழங்கும் போது நான் கடிமுடியில் ஏறி இருந்தேன். கொழும்புக்கு செல்லும் பதிலாக செங்கடகலா வானம் கடுமையான மழையால் மூடியிருந்தது. பேருந்து கொழும்பு நோக்கி நகர்கிறது. நான்கு தசாப்தங்களுக்கு முன்பு தென் மேற்கு நகரத்திலிருந்து ஆயிரக்கணக்கான எதிர்பார்ப்புகளுடன் இந்த அன்பான நகரத்திற்கு வந்த இளம் பல்கலைக்கழக மாணவர் போலவும், நானும் ஈரமான ஜன்னல்கள் வழியாக தெளிவில்லாத ஹந்தானை மலை வரிசையைப் பார்த்தேன். அந்த நாள் அவரது மனதில் துக்கம் எழுப்பியது போல எனது மனதிலும் கவிதை எண்ணங்கள் பிறந்தன. நான் அவரின் உலகத்தில் சிறிது நேரம் நுழைந்தபோது, மீண்டும் நான் களஹ ஹந்தியிடம் அமைதியாக சென்றேன். அங்கு மழை ஒலி, கொந்தளித்த மருத்துவரின் குரல் எனது காதில் ஒலித்தது. சில நொடிகளில் என் பார்வை களஹ ஹந்தியிலிருந்து தொடங்கி பல்கலைக்கழகத்துக்கு மெதுவாக நடக்கும் பெரிய வயதான ஜோடியை நோக்கி திருப்பப்பட்டது. பின்னால் பார்த்தபோதும், அந்த ஜோடியை அடையாளம் காண முயன்றபோதும், அவர்கள் இருவருக்கும் ஒரே மழைக்குடை இருந்ததால் அவர்கள் யார் என்று கண்டுபிடிக்க முடியவில்லை. நான் ஏற்ற பேருந்து களஹ ஹந்தியிலிருந்து மெதுவாக விலகியது.
இந்த நாவல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்