මතක | හර්ෂ මල්ලව ආරච්චි | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR800.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR266.67 with Koko

or make 6 interest free installments of LKR133.33 with HNB

or make 12 installments LKR66.67 with DFCC

or make 12 installments LKR66.67 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Mathaka

Author: Harsha Mallawa Arachchi

ISBN: 9786245572564

Page Count: 368

Status: In Print

The corpse was severely damaged. Exposed body parts showed skin and muscle tissues dissolved in places, with bones visible inside. Due to leakage of various black fluids through wounds, the white skin was torn and discolored. Marks on her fingers were identified as flower petals, some still trapped between her fingers. On her head was a crown-like object, resembling a floral wreath made from tree branches. Around her body were fine square fragments and scattered flower petals.

The cause of death was excessive blood loss. She was stabbed near the wrists with thorn-like cuts allowing blood to flow freely. A common factor in all these murders was that the victims were orphans, with no one searching for them. The act was understood to be committed by a mentally ill murderer.

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

මතක

රචකයා: හර්ෂ මල්ලව ආරච්චි

ISBN අංකය: 9786245572564

පිටු ගණන: 368

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

මළසිරුර බෙහෙවින් නරක් වී තිබුණි. පිටතට නිරාවරණය වූ සිරුරු කොටස්වල තැනින් තැන සම හා පේෂී කොටස් දියවී අභ්යන්තරයේ වූ අස්ථි පිටතට දිස් වූයේය. කූණු වීම හේතූවෙන් ගලා ආ ඕජස් මඟින් ඇති කළ කළු පැහැති විවිධ ප්රභේදවල දිලීර නිසා සුදු පැහැති ගවුම පැල්ලම් වැටී දුර්වර්ණ වී තිබුණේය. ඇගේ දෑතෙහි යම් කිසිවක් රඳවා තිබූ සලකුණුද වූයේය. වඩාත් හොඳින් බැලූ කල එය මල් කලඹක් බව ඔහුට අවබෝධ විය. එහි වූ වේළුණු නටු කිහිපයක් තවමත් ඇගේ අතැඟිලි අතර සිර වී තිබුණි. ශාක පත්ර යැයි සැක කළ හැකි දේවල් කිහිපයක්ද ඇගේ කුස මතින් විසිරී තිබුණි. සිරුරේ හිසෙහිද යම් ආකාරයකට කිරුළකට සමාන වූවක් ඇති බව හෙතෙම තව දුරටත් දුටුවේය. එයද ගසක අතු ඉති වළල්ලක ආකාරයෙන් සැකසූ මල් කිරුළක ඉතුරු වූ දෑ යැයි හෙතෙම සිතූවේය. ඇගේ දේහය වටාද එවැනි සිහින් කෝටු කැබැලි රාශියකින් සෑදුණු චතුරස්රයක්ද, ඒ වටා විසිරුණු වේළුණු ශාක පත්ර ගොන්නක්ද වූයේය.

ඇගේ මරණයට හේතු වී තිබුණේ අධික රුධිර වහනයයි. ඇයව ගැටගසා දෑත්වල මැණික් කටු අසලින් කැපුම් යොදා රුධිරය වහනය වන්නට ඉඩහැර තිබුණි. මේ සියලුම ඝාතනවල පොදු කාරණාවක් විය. එනම්, ඒ සියල්ලෝම අනාථයෝ වූහ. ඔවුන් ගැන සෙවීමට කිසිවෙක් නොවීය. මෙය මානසික ව්යාධියකට ලක් වූ ඝාතකයෙකුගේ ක්රියාවක් බව ඔහුට අවබෝධ වුණි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

மதக

ஆசிரியர்: ஹர்ஷா மல்லவா ஆரச்சி

ISBN எண்: 9786245572564

பக்கங்கள்: 368

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

உடல் மிக மோசமாக சேதமடைந்திருந்தது. வெளிப்பட்ட உடல் பகுதிகளில் சில இடங்களில் தோல் மற்றும் தசைகள் கரைந்துள்ளன; உட்புற எலும்புகள் வெளிப்பட்டிருந்தன. மூச்சுக்குழல் வழியாக வெளியேறிய கருப்பு நிற வெவ்வேறு வகை திரவங்கள் காரணமாக வெள்ளை நிற தோல் சிதறி அழிந்து இருந்தது. அவளுடைய விரல்களில் ஒரு சில மலர் இலைகள் சிக்கியிருந்தன. அவள் கழுத்தில் ஒரு வகை மாலை போன்றது இருந்தது. அது மரத்தின் கிளைகளில் இருந்த மலர் மாலை போல தெரிந்தது. அவளுடைய உடல் சுற்றிலும் நுணுக்கமான நாற்கரங்கள் மற்றும் அவற்றை சுற்றியுள்ள மலர் இலைகள் இருந்தன.

அவளுடைய மரணம் அதிக இரத்த ஓட்டத்தால் ஏற்பட்டது. அவளை கத்திகளால் குத்தி இரத்தம் ஓட விடப்பட்டது. இந்த கொலைகளின் பொதுவான அம்சம் அவர்கள் எல்லாம் அனாதையாக இருந்தனர். அவர்களை தேடும் யாரும் இல்லை. இது மனநிலை பாதிக்கப்பட்ட கொலைக்காரரின் செயல் என்று அவர் உணர்ந்தார்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்