or make 3 interest free instalments of LKR400.00 with Koko
or make 6 interest free installments of LKR200.00 with HNB
or make 12 installments LKR100.00 with DFCC
or make 12 installments LKR100.00 with Commercial
"My Story" is a book co-authored by Karunathilaka Hadunpathirana and Kamala Das, published by Vidarshana Publishers. The author began writing this autobiographical work during a severe illness. The narrative includes the author's personal struggles, family conflicts, and social repercussions. The book has 286 pages and is currently in print.
| Author | Karunathilaka Hadunpathirana, Kamala Das |
|---|---|
| ISBN | 9789551559915 |
| Page Count | 286 |
| Currently In Print? | Yes |
මගේ කතාව මා පළමුවරට බරපතළ ලෙස රෝගාතුර වී සිටියදී ලියන්නට පටන්ගත් මගේම ස්වයං ආපදානයයි. කොටස් වශයෙන් පළවන්නට වු මගේ කතාව ඇතුළත් පුවත්පත් කාණ්ඩ කේරළයේ පුවත්පත් අලෙවිසැල් වලට ගලන්නට විය මගේ ඥාතීහු වික්ෂිප්ත වූහ. මා නීතියෙන් විවාහක ස්වාමි පුරුෂයාට වඩා පෙම් කළ පිරිමියෙකු සිටි බව මගේ පාඨකයින්ට ප්‍රකාශ කිරීමෙන් මම මගේ කීර්තිමත් පවුලේ අයට ලජ්ජාවක්, අවනම්බුවක් ගෙනාවෙමි. මම මගේ ජීවිත කාලය තුළ පොත් කීපයක් ලියා ඇත්තෙමි. නමුත් ඒ කිසිවකින් මට මගේ කතාව තුළින් ලැබුණු සතුටක් සපයා නැත.
| Author | කරුණාතිලක හඳුන්පතිරණ (Karunathilaka Hadunpathirana), කමලා දාස් (Kamala Das) |
|---|---|
| ISBN | 9789551559915 |
| පිටු ගණන | 286 |
| දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති (In Print) |
என் கதை என்பது கருணாதிலக ஹந்துன்பதிறண மற்றும் கமலா தாஸ் எழுதிய நூல் ஆகும். இது விடர்ஷனா பதிப்பகங்கள் மூலம் வெளியிடப்பட்டது. இது எழுத்தாளர் தனது வாழ்க்கையின் கடுமையான காலத்தில் துவங்கி எழுதத் தொடங்கிய தன்னுடைய அனுபவங்களைப் பற்றியது. இந்த நூலில் குடும்ப உறவினர்கள் மற்றும் சமூகத்தின் எதிர்மறை விளைவுகள் பற்றியும் விவரிக்கப்படுகிறது.
| ஆசிரியர் | கருணாதிலக ஹந்துன்பதிறண (Karunathilaka Hadunpathirana), கமலா தாஸ் (Kamala Das) |
|---|---|
| ISBN | 9789551559915 |
| பக்கங்கள் | 286 |
| தற்போது அச்சிடப்பட்டுள்ளது | ஆம் (In Print) |