or make 3 interest free instalments of LKR166.67 with Koko
or make 6 interest free installments of LKR83.33 with HNB
or make 12 installments LKR41.67 with DFCC
or make 12 installments LKR41.67 with Commercial
Author: Gunasingha Hettiarachchi
ISBN: 9789556565256
Page Count: 256
Status: In Print
This novel invites readers to experience the simple beauty of Kumbal village. It portrays a community of talented and beautiful people whose collective efforts to rise through their artistic abilities are profoundly inspiring. They live bearing a deep, eternal pain in their hearts. The work encourages a fresh perspective on life while spreading the fragrance of human virtues through artistic creation.
This book is available for easy purchase on YEVOBAY.com, Sri Lanka's leading online shopping platform.
රචකයා: ගුණසිංහ හෙට්ටිආරච්චි (Gunasingha Hettiarachchi)
ISBN අංකය: 9789556565256
පිටු ගණන: 256
ස්ථාවර තත්ත්වය: මුද්රණයේ පවතී (In Print)
මේ නවකතාව රසවිඳිමින් ඔබට සරල සුන්දර කුඹල් ගමකට පිවිසිය හැකි ය. එහි වළං හදන දිළිඳු, නූගත් සුන්දර මිනිසුන් සමූහයක් ඇසුරු කළ හැකි ය. කලා හැකියාවන්ගෙන් පොහොනා ඔවුන් දෙපයින් නැගී සිටීමට ගන්නා සාමූහික ප්‍රයත්නය විස්මයෙන් අත්විඳිය හැකි ය. ඔවුන් සදාකාලිකව සිය හදවත්හි යටපත් කරගෙන සිටින මහා වේදනාවක් හමුවේ කම්පා විය හැකි ය. ජීවිතය දෙස නව මිනිසෙකු ලෙස හැරී බැලීමට සහෘදයා පොලඹවන, රස වින්දනයේ නිම්වළලු පුළුල් කරවමින් මිනිස් ගුණ සුවඳ දනවන කලාත්මක නිර්මාණයකි.
YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මෙම පොත මිලදී ගැනීමට හැකියාව ඇත.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: குணசிங்க ஹெட்டியாரச்சி (Gunasingha Hettiarachchi)
ISBN எண்: 9789556565256
பக்கங்கள்: 256
பதிப்பில் உள்ளது: ஆம் (In Print)
இந்த நாவல் வாசிப்பவர்களுக்கு எளிமையான அழகான கும்பல் கிராமத்திற்கு பயணம் செய்ய வாய்ப்பு அளிக்கிறது. அங்கு வாழும் திறமையான மற்றும் அழகான மக்கள் குழுவின் கலை திறன்கள் மூலம் அவர்கள் வாழ்வில் முன்னேற முயற்சிக்கும் கூட்டுறவு முயற்சியை ஆழமாக அனுபவிக்கலாம். அவர்கள் மனதில் அடையாளம் காணப்படும் பெரிய வேதனையை எதிர்கொண்டு வாழ்கின்றனர். வாழ்க்கையை புதிய பார்வையுடன் நோக்கி, மனித குணத்தின் வாசனையை பரப்பும் கலைப்பூர்வமான படைப்பு இது.
YEVOBAY.com இலங்கையில் எளிதில் இந்த புத்தகத்தை வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்