කුලුනක පලහිලව්ව | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR950.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR316.67 with Koko

or make 6 interest free installments of LKR158.33 with HNB

or make 12 installments LKR79.17 with DFCC

or make 12 installments LKR79.17 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

පොත් විස්තරය

  • නම: කුලුනක පලහිලව්ව
  • කතෘ: Franklin W. Dixon, නිලේකා ධනංජනී ගුණවර්ධන (Nileka Dhananjani Gunawardhana)
  • පිටු ගණන: 184
  • ISBN අංකය: 9786245579440

පොත පිළිබඳ විස්තර

සියල්ල ඇරඹෙන්නේ දහඅට හැවිරිදි ෆ්රෑන්ක් සහ දහහත් හැවිරිදි ජෝ නම් හාර්ඩි සොහොයුරෝ, සිය පියා වූ ෆෙන්ටන් හාර්ඩිගේ ලිපිගොනු කිහිපයක් විලෝවිල් හි නීතිඥවරයෙකුට බාරදීම සඳහා සිය මෝටර්-සයිකල්වල නැඟී ගමන් කරමින් සිටින අතරතුර දී ය. නොසැලකිලිමත් රියදුරෙකු විසින් අනතුරක හෙළනු ලැබීමට ගොස්, යන්තමින් ඉන් ගැලවීගන්නා තරුණයන් දෙදෙනාට, වැඩි වේලාවක් යන්නට මත්තෙන් තවත් කම්පනයකට මුහුණදීමට සිදු වේ.

රතු කොණ්ඩාකරුවෙකු විසින් ඔවුන්ගේ මිතුරා, චෙත් මෝටන්ගේ කහ පැහැති ජලොපි රථය සොරකම් කරනු ලැබ ඇති බවට පුවතක් තරුණ රහස් පරීක්ෂකයන්ගේ කන වැකේ. සිය මිතුරාගේ ජලොපි රථය සොයාදීමේ අරමුණෙන් ඇරඹෙන රහස් පරීක්ෂණය, ටවර් මන්දිරයේ මහා ධනස්කන්ධය සොරකම් කිරීමේ සිදුවීමට සම්බන්ධ වන්නේ කෙසේද?

SEO Friendly Keywords

  • කුලුනක පලහිලව්ව
  • Kulunaka Palahilawwa
  • Franklin W. Dixon
  • Nileka Dhananjani Gunawardhana
  • Muses Books
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • Sri Lanka books
  • Sinhala books
  • Tamil books

Search Keywords List

කුලුනක පලහිලව්ව, Kulunaka Palahilawwa, Franklin W. Dixon, Nileka Dhananjani Gunawardhana, Muses Books, yevobay.com, YEVO BAY, ශ්‍රී ලංකා පොත්, සිංහල පොත්, தமிழ் புத்தகங்கள், ISBN 9786245579440

සිංහල:

කුලුනක පලහිලව්ව, Franklin W. Dixon, නිලේකා ධනංජනී ගුණවර්ධන, මියුසස් පොත්, yevobay.com, YEVO BAY, ශ්‍රී ලංකා පොත්, සිංහල පොත්

தமிழ்:

குலுனக பலஹிலவ்வ, Franklin W. Dixon, Nileka Dhananjani Gunawardhana, மியூசஸ் புத்தகங்கள், yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள்

புத்தக விவரம்

  • பெயர்: குலுனக பலஹிலவ்வ (Kulunaka Palahilawwa)
  • ஆசிரியர்கள்: ஃபிராங்க்லின் டபிள்யூ. டிக்சன் (Franklin W. Dixon), நிலேகா தனஞ்சனி குணவர்தன (Nileka Dhananjani Gunawardhana)
  • பக்கங்கள்: 184
  • ISBN எண்: 9786245579440

புத்தக அறிமுகம்

இளம் சகோதரர்கள் ஃபிராங்க் மற்றும் ஜோ ஹார்டி தங்கள் தந்தை ஃபென்டன் ஹார்டியின் ஆவணங்களை ஒரு வழக்கறிஞருக்கு வழங்குவதற்காக மோட்டார் சைக்கிள்களில் பயணம் செய்யும் போது ஏற்படும் சவால்கள் மற்றும் அதிர்ச்சிகள் பற்றிய கதை. நண்பர் செத் மோட்டனின் வாகனத்தை திருடியதாக அறியப்பட்ட பின்னர், அவர்கள் நடக்கும் ரகசிய விசாரணைகள் மற்றும் அதனுடன் தொடர்புடைய சம்பவங்கள் இந்த புத்தகத்தில் விவரிக்கப்படுகின்றன.

SEO Keywords (Tamil)

  • குலுனக பலஹிலவ்வ
  • Kulunaka Palahilawwa
  • ஃபிராங்க்லின் டபிள்யூ. டிக்சன்
  • நிலேகா தனஞ்சனி குணவர்தன
  • மியூசஸ் புத்தகங்கள்
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • இலங்கை புத்தகங்கள்
  • தமிழ் புத்தகங்கள்

Search Keywords List (Tamil)

குலுனக பலஹிலவ்வ, Kulunaka Palahilawwa, ஃபிராங்க்லின் டபிள்யூ. டிக்சன், நிலேகா தனஞ்சனி குணவர்தன, மியூசஸ் புத்தகங்கள், yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள், ISBN 9786245579440