or make 3 interest free instalments of LKR400.00 with Koko
or make 6 interest free installments of LKR200.00 with HNB
or make 12 installments LKR100.00 with DFCC
or make 12 installments LKR100.00 with Commercial
Author: Sally Gardner (Original), Charunya Dehigama (Translator)
ISBN: 9789556973525
Page Count: 290
Status: In Print
"Coriander" tells the story of Coriander Hobie, a spirited young girl living a peaceful life with her parents near the Thames River in England before the English Civil War in 1649. Her life changes after mysteriously receiving a pair of silver shoes. Her mother Eleanor falls ill and dies prematurely. Her father Thomas Hobie, a supporter of King Charles I, faces persecution by Puritans and marries a Puritan widow to protect his estate. The story is set against the social and religious upheavals of the time. Coriander’s journey to an unknown world, meeting Prince Taiko, and falling in love with him are also part of this captivating tale.
This book is available for easy purchase on YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයා: Sally Gardner (මුල් කතුවරිය), චාරුණ්යා දෙහිගම (පරිවර්තක)
ISBN අංකය: 9789556973525
පිටු ගණන: 290
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
කොරියැන්ඩර් හොබී නම් දහ හත්වන ශතවර්ෂයේ එංගලන්තයේ තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙවවුපියන් සමඟ සාමකාමී ජීවිතයක් ගත කරන කෙළිලොල් දැරියකගේ කතාවයි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන එලිනෝර් අසනීප වී අකල් මරණයට පත්වෙයි. තෝමස් හොබී, ඇයගේ පියා, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතී වූ පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වීම සහ රාජ සන්තක වන්නට යන දේපළ රැක ගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වීමෙන් ඔහුගේ ජීවිතය වෙනස් වීම මෙම කෘතියේ විස්තර වේ. එංගලන්තයේ එවකට පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙන මෙම කතාව ඉදිරිපත් කර ඇත. කොරියැන්ඩර්ට නොහඳුනන ලෝකයකට යාම, එහිදී ටයිකෝ කුමරු හමුවීම, ඔහු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මෙහි ඇතුළත්ය.
මෙම කෘතිය YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: சாலி கார்ட்னர் (மூல ஆசிரியர்), சாருண்யா தேஹிகம (மொழிபெயர்ப்பு)
ISBN எண்: 9789556973525
பக்கங்கள்: 290
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
கொரியாண்டர் ஹோபி என்ற இளம் பெண் 17ஆம் நூற்றாண்டில், இங்கிலாந்தில், தேம்ஸ் நதிக்கரையில் அமைந்த அழகான வீட்டில் அமைதியான வாழ்க்கையை அனுபவிக்கிறாள். அவளது வாழ்க்கை மர்மமான வெள்ளி காலணிகளை அணியத் தொடங்கிய பிறகு மாற்றமாகிறது. அவளது தாய் எலினோர் நோயுற்று காலமானாள். தந்தை தோமஸ் ஹோபி, முதல் சார்லஸ் அரசருக்கு ஆதரவானவர் என்பதால் பியூரிடன் கட்சியினரால் சிக்கிக்கொள்ளப்படுகிறார். அரச குடும்பத்தின் சொத்துக்களைப் பாதுகாப்பதற்காக பியூரிடன் பெண்ணுடன் திருமணம் செய்து, அவரது வாழ்க்கை மாறுகிறது. இங்கிலாந்தில் அப்போது நடந்த சமூக மற்றும் மத வேறுபாடுகளை பின்னணி வைத்து இந்த கதை விவரிக்கப்படுகிறது. கொரியாண்டர் அறியாத உலகிற்கு பயணம் செய்து, அங்கு டைகோ என்ற இளவரசரை சந்தித்து, அவருடன் காதலிக்கிறாள்.
இந்த நூல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்