or make 3 interest free instalments of LKR616.67 with Koko
or make 6 interest free installments of LKR308.33 with HNB
or make 12 installments LKR154.17 with DFCC
or make 12 installments LKR154.17 with Commercial
කෝරා, 19 වැනි ශතවර්ශයේ අමරිකාවේ ජෝර්ජියාහි වතු යායක ජීවත්වූ අප්‍රිකානු වහල් යුවතියකි. ඇයගේ මුළු පවුලම වහලුන් වූ අතර ඇයගේ මව වූ මේබල් එම වතු යායෙන් මිදී පලාගියේ කෝරා ද තනිකර දමමිනි. ඔවුන්ගේ වතුයාය හිමි ස්වාමියාගේ කුරිරු අඩතේට්ටම් ඉවසාගන්නට නොහැකි තැන කෝරා සහ ඇගේ හොඳම මිතුරා වූ සීසර් වතුයායෙන් පලායාමට සැලසුම් කළහ. එහිදී ඔවුන් දෙදෙනාට අහඹු ලෙස රහසිගත උමං දුම්රිය මාර්ගයක් හමුවූ අතර එම දුම්රියේ නැගුනු දෙදෙනා දකුණු කැරොලිනාවට පලා ගියහ.... නමුත් වහල් වෙළෙන්දෙකු වූ රිජ්වේ ඔවුන් දෙදෙනා පසුපස ලුහුබැඳ ගියේ කෝරා සමග ඔහුගේ තිබූ පෞද්ගලික තරහක් ද පිරිමැසීමට ද අදිටන් කරගනිමිනි. ඒ කෝරාගේ මව වූ මේබල් ඔහුගෙන් මිදී පළාගිය සහ නැවත අල්ලා ගැනීමට නොහැකිවූ එකම අප්රිකානු වහලා වූ බැවිනි. රිජ්වේගේ හඹා ඒම හමුවේ කෝරා සහ සීසර්ට නැවත පලායාමට සිදුවිය. රිජ්වේට හසුවූ සීසර් මරණයට පත්වූ අතර කෝරා ඔහුගෙන් මිදී උතුරු කැරොලිනාවටත් එතැනින් ඉන්ඩියානාවටත් පලාගියාය. ඉන්ඩියානා හිදී ඇයට වහල් බවින් නිදහසලත් සහ තමාගේම වතුයායක හිමිකරුවෙකු වූ තවත් අප්‍රිකානු ජාතික තරුණයෙකු වූ වැලටයින් හමුවූ අතර ඔහු කෝරා හට පිහිටට පැමිණියේ ප්රේමයේ දෑතද දිගු කරමිනි.... මේ සියල්ල මැද වුවද රිජ්වේ ඇය පසුපස හඹා ඒම කිසිවිටකත් නවතා දැමුවේ නැත.
| Author | කුමාර සිරිවර්ධන - Kumara Sriwardana, Colson Whitehead |
|---|---|
| ISBN Number | 9786245519408 |
| Page Count | 383 |
கோரா, 19ஆம் நூற்றாண்டின் அமெரிக்க ஜார்ஜியாவில் வாழ்ந்த ஆபிரிக்க கொடுமை அடிமை பெண். அவளுடைய குடும்பம் முழுவதும் அடிமைகளாக இருந்தனர். அவளுடைய தாய் மெபேல் படுகாயத்தை தாண்டி தப்பினார், ஆனால் கோராவும் தனிமைப்படைந்தார். நிலத்தம possessing குரிரிகளால் நிரம்பிய அவர் வீட்டில் கொரா மற்றும் அவரது சிறந்த தோழன் சீசர் தப்பிக்க முயன்றனர். அவர்கள் தப்பிக்க முயன்றபோது இருவரும் ரகசியமான 'அண்டர்கிரவுண்ட் ரயில்வே'யைக் கண்டனர். இருவரும் தென் கரோலினாவுக்கு ஓடியனர்... ஆனால் வாணிகர் ரிட்வே அவர்கள் பின் தொடர்ந்து தென்றினார். சீசர் இறந்துபோயினும், கோரா வடகிழக்கு கரோலினாவில் இருந்து இன்டியானாவுக்கு ஓடினாள். ஐந்தியாவில் அவளுக்கு Another ஆபிரிக்கன் இளம் துணைவேந்தர் வால்டன் சந்தித்தார், அன்பில் நிச்சயமாக ஆறுதல் அளித்தார்... ரிட்வே அவளைக் கடைசியாக தொடர்ந்தார்.
| ஆசிரியர் | குமாரா சிரியர்தநா - Kumara Sriwardana, கொல்சன் வைட்ஹெட்ட்க் - Colson Whitehead |
|---|---|
| ISBN எண் | 9786245519408 |
| பக்க எண்ணிக்கை | 383 |