or make 3 interest free instalments of LKR316.67 with Koko
or make 6 interest free installments of LKR158.33 with HNB
or make 12 installments LKR79.17 with DFCC
or make 12 installments LKR79.17 with Commercial
බාර්මට් මුහුදු බොක්කට ඉහළින් වූ ගිරිශිඛරය මත පිහිටි, අබිරහස්වලින් පිරුණු පැරණි නිවසකි. හොල්මන් නිවසක් මෙන් හැඟෙන මෙකී ගුප්ත නිවස පරීක්ෂා කිරීමට යන හාර්ඩි සොයුරන් දෙදෙනාට අද්භූත විලාපයක් කන වැකේ.
පසු දිනෙක දී යළිත් වරක් මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණෙන ඔවුන්ට, තමුන්ගේ පියාගේ රහස් පරීක්ෂණයකට මෙම නිවසේද යම් සම්බන්ධයක් ඇති බව වැටහේ. පුද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි එක්වරම අතුරුදන් වීමත් සමඟ, ඒ පිළිබඳ සොයාබලන්නට පෙලඹෙන තරුණයන්ට නොසිතූ විරූ සිදුවීම් දාමයකට මුහුණපෑමට සිදු වේ!
හොරබඩු කොල්ලය, Horabadu Kollaya, Franklin W. Dixon, Nileka Dhananjani Gunawardhana, Muses Books, yevobay.com, YEVO BAY, ශ්‍රී ලංකා පොත්, සිංහල පොත්, தமிழ் புத்தகங்கள், ISBN 9786245579457
හොරබඩු කොල්ලය, Franklin W. Dixon, Nileka Dhananjani Gunawardhana, මියුසස් පොත්, yevobay.com, YEVO BAY, ශ්‍රී ලංකා පොත්, සිංහල පොත්
ஹோரபாடு கொல்லயா, Franklin W. Dixon, Nileka Dhananjani Gunawardhana, மியூசஸ் புத்தகங்கள், yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள்
மியூசஸ் புத்தகங்கள் வெளியிட்டுள்ள இந்த நாவல், இரு சகோதரர்களான ஹார்டி பையன்களின் ரகசியமான அனுபவங்களை விவரிக்கிறது. அவர்கள் ஒரு பழைய வீடு மற்றும் அதனுடன் தொடர்புடைய மறைமுகமான சம்பவங்களை ஆராய்கின்றனர். தங்கள் தந்தை பற்றிய ரகசிய விசாரணையை மேற்கொள்ளும் போது எதிர்கொள்ளும் சவால்கள் மற்றும் அதிர்ச்சிகள் இந்நூலில் உள்ளன.
ஹோரபாடு கொல்லயா, Horabadu Kollaya, ஃபிராங்க்லின் டபிள்யூ. டிக்சன், நிலேகா தனஞ்சனி குணவர்தன, மியூசஸ் புத்தகங்கள், yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள், ISBN 9786245579457