හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17 - මහදෙණිය වලව්වේ පලහිලව්ව | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR550.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR183.33 with Koko

or make 6 interest free installments of LKR91.67 with HNB

or make 12 installments LKR45.83 with DFCC

or make 12 installments LKR45.83 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Hitha Honda Dosthara Stories No. 17
Mahadeniyawala Walawwe Palahilawwa

Authors: Samarasinghe Gunasekara, Hugh Lofting

ISBN: 9789553750631

Page Count: 111

Story Summary:
One night, Doctor Dolittle is awakened and asked to save a family trapped in a fire at Mahadeniyawala Walawwe. True to his kind heart, Doctor Dolittle rushes to help, joined by his loyal friends. After much effort, they put out the fire, but solving the mystery behind the fire proves to be an even greater challenge.

This story is the final part of Doctor Dolittle's Zoo, translated into Sinhala by Samarasinghe Gunasekara and published by Sunera Prakashana.

Available at yevobay.com Sri Lanka.

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17
මහදෙණිය වලව්වේ පලහිලව්ව

ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789553750631

පිටු ගණන: 111

කතාව:
දවසක් මහ රෑ දෙගොඩ හරියේදී දොස්තර මහත්තයා නින්දෙන් අවදි කළ කෙනෙක් මහදෙණිය වලව්වේ බිං ගබඩාවේ ගින්නක් ඇවිලෙමින් තිබෙන බවත්, ගින්නට මැදිවී සිටින තමාගේ දරු පවුල බේරා දෙන ලෙසත්, දොස්තර මහත්තයාට ආයාචනය කළේය. කාට හරි විපතක් වුණාම හිත උණුවන, වෙලාවක් කලාවක් නොබලා අනුන්ගේ විපතේදී උදව් පදව් වන අපේ හිත හොඳ දොස්තර මහත්තයා මහදෙණිය වලව්වේ ගින්න නිවන්න දුවගෙන ගියේ තනිවම නොවේ. ටොම් ස්ටබින්ස්, බම්පෝ හා බළල් මස්කාරයා වූ මැතිව් මග් සමග ය. ඒත් එක්කම ජිප්, කින්ග් හා චිප්සයිඩ් ද දොස්තර මහත්තයාගේ උදව්වට ආවෝ ය.

බොහෝම අමාරුවෙන් ගින්න නිවා දැමුවත් මේ අබිරහස් ගින්නට මුල් වූ මහදෙණිය වලව්වේ පලහිලව්ව විසඳීම ඊට වඩා බොහෝ අමාරු වුණේය.

මෙම කතාව Doctor Dolittle's Zoo කතා පොතේ අවසාන කොටස වන අතර, සමරසිංහ ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කොට Sunera Prakashana විසින් ප්‍රකාශයට පත් කර ඇත.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

ஹித ஹொந்த தோஸ்தர கதைகள் எண் 17
மகதெனிய வலவ்வே பலஹிலவ்வா

ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789553750631

பக்கங்கள்: 111

கதை சுருக்கம்:
ஒரு இரவு, டாக்டர் டொலிடில் அவர்களை விழிப்பூட்டிய ஒருவர், மகதெனிய வலவ்வே பின் கபடாவிலே தீப்பிடித்து, தன் குடும்பத்தை காப்பாற்றுமாறு வேண்டுகிறார். எப்போதும் பிறர் பிரச்சனையில் உதவ முனையும் ஹித ஹொந்த தோஸ்தர, தன் நண்பர்களுடன் தீயை அணைக்க செல்கிறார். பல சிரமங்களுக்குப் பிறகு, இந்த மர்மமான தீக்கிரகத்தை தீர்க்கும் முயற்சி மிகவும் சவாலானதாகும்.

இந்தக் கதை Doctor Dolittle's Zoo நூலின் இறுதி பகுதியை அடிப்படையாகக் கொண்டு, சமரசிங்க குணசேகர அவர்களால் தமிழில் மொழிபெயர்க்கப்பட்டுள்ளது.

yevobay.com Sri Lanka இல் இந்தப் புத்தகம் கிடைக்கும்.