හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12 - හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR600.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR200.00 with Koko

or make 6 interest free installments of LKR100.00 with HNB

or make 12 installments LKR50.00 with DFCC

or make 12 installments LKR50.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Hitha Honda Dosthara Stories No. 12
Hitha Honda Dosthara's Prison Trouble

Authors: Samarasinghe Gunasekara, Hugh Lofting

ISBN: 9789550079704

Page Count: 144

After returning from the moon, our kind-hearted Doctor wanted to write a book about his lunar journey. However, frequent visits from sick animals needing medicine made it impossible to write from home.

Eventually, following the guidance of Matthew the crow, experienced in prisons, the Doctor broke a glass window in a large bungalow and willingly imprisoned himself.

This story, part two of Hugh Lofting's Doctor Dolittle's Return, was translated into Sinhala by Samarasinghe Gunasekara and published as the 12th book in the Hitha Honda Dosthara series by Sunera Prakashana.

Available at yevobay.com Sri Lanka.

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12
හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය

ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789550079704

පිටු ගණන: 144

වදෙන් පොරෙන්, කොහොමින් කොහොම හරි හඳේ සිට ආපසු පොළවට ආ අපේ හිත හොඳ දොස්තර මහත්තයාට හඳේ සවාරිය ගැන පොතක් ලියන්නට ඕනෑ වුණේය. නමුත් නිතර නිතර ලෙඩ වුණ සතුන් බෙහෙත් ගන්නට එන නිසා පොත ලියන වැඩේ ගෙදර සිට කරන්නට නම් කොහොමටවත් බැරි විත්තිය සහසුද්දෙන් දොස්තර මහත්තයාට තේරුම් ගියේ ය.

අන්තිමේදී හිරගෙවල්වල තැප ඒ ගැන ලොකු පළපුරුද්දක් තිබෙන මැතිව් මග් නම් බළල් මස්කාරයාගේ ගුරුහරුකම් අනුව අපේ හිත හොඳ දොස්තර මහත්තයා පොත් ලියන්නට ලොකු බංගලාවක වීදුරු ජනේලයක් බිඳ තමන්ගේ ඕනෑකමින් වරදකරුවකු වී හිරේ තපින්නට ගියේය.

හියු ලොෆ්ටිංගේ Doctor Dolittle's Return නම් කතා පොතේ දෙවන කොටසෙහි ඇතුළත් දොස්තර මහත්තයා හිරේ ගිය කතාව සමරසිංහ ගුණසේකර විසින් හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය නමින් සිංහලයට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 12 කතා පොත ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

ஹித ஹொந்த தோஸ்தர கதைகள் எண் 12
ஹித ஹொந்த தோஸ்தரின் சிறை வீட்டுப் பிரச்னை

ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789550079704

பக்கங்கள்: 144

சந்திரனை ஏறி மீண்டும் பூமிக்கு வந்த நம் ஹித ஹொந்த தோஸ்தரர், சந்திரனின் பயணத்தைப் பற்றி புத்தகம் எழுத விரும்பினார். ஆனால் அடிக்கடி நோயுற்ற விலங்குகளுக்கு மருந்து கொடுக்கவேண்டியதால் வீட்டிலிருந்தே எழுத முடியவில்லை என்பதை உணர்ந்தார்.

இறுதியில் சிறையில் அனுபவம் வாய்ந்த மத்த்யூ மேக் என்ற காகம் வழிகாட்டுதலின் அடிப்படையில், தோஸ்தர் ஒரு பெரிய மாளிகையில் கண்ணாடி ஜன்னல் உடைத்து தன்னிச்சையாக சிறையில் அடைக்கப்பட்டார்.

ஹியூ லாஃப்டிங்கின் Doctor Dolittle's Return என்ற கதையின் இரண்டாம் பகுதியான இந்தக் கதை, சமரசிங்க குணசேகரால் தமிழுக்கு மொழிபெயர்க்கப்பட்டு ஹித ஹொந்த தோஸ்தர கதைகள் தொடரின் 12வது தொகுதியாக வெளிவந்துள்ளது.

yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கும்.