හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 11 - හිත හොඳ දොස්තරගේ ආපසු ගමන | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR550.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR183.33 with Koko

or make 6 interest free installments of LKR91.67 with HNB

or make 12 installments LKR45.83 with DFCC

or make 12 installments LKR45.83 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Hitha Honda Dosthara Stories No. 11
Hitha Honda Dosthara's Return Journey

Authors: Samarasinghe Gunasekara, Hugh Lofting

ISBN: 9789550079698

Page Count: 111

Accompanied by Polynesia the parrot, Chee-Chee the monkey, and Tom Stubbins, a ten-year-old boy, our kind-hearted Doctor Dolittle flew to the moon on a giant bird to treat a disease there.

As always, the Doctor who helps others faced a huge obstacle when the temple he prayed at collapsed. The patient imprisoned him on the moon to prevent his healing.

Despite all difficulties, the Doctor managed to return to Earth with great effort.

This story, originally titled Doctor Dolittle's Return by Hugh Lofting, was translated into Sinhala by Samarasinghe Gunasekara and published as the 11th book in the Hitha Honda Dosthara series by Sunera Prakashana.

Available at yevobay.com Sri Lanka.

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 11
හිත හොඳ දොස්තරගේ ආපසු ගමන

ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789550079698

පිටු ගණන: 111

පොලිනීසියා නම් ගිරවියත්, චී චී නම් වඳුරාත්, ටොම් ස්ටබින්ස් නම් දහ හැවිරිදි ළමයාත් සමග යෝධ පතංගයකුගේ පිටේ නැගී අපේ හිත හොඳ දොස්තර මහත්තයා හඳට ගියේ හඳේ සිටි ලෙඩකුට වෙදකම් කරන්නටය.

කවදත් වගේ අනුන්ගේ දුකේදී පිහිටවන අපේ හිත හොඳ දොස්තර මහත්තයාට මේ සැරේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගේ ලොකු ඇබැද්දියකට මුහුණ පාන්නට සිදුවුණේය. වෙදකම් කරන්නට ගිය ලෙඩා අපේ දොස්තර මහත්තයා හඳේම හිර කරගෙන තියාගන්නට වෑයම් කළේ ය.

ඒ කොහොම වුණත් අන්තිමේ දී අපේ හිත හොඳ දොස්තර මහත්තයා බොහෝම අමාරුවෙන් ආපසු පොළවට ගොඩබැස්සේ ය.

හියු ලොෆ්ටිං නිර්මාණය කළ Doctor Dolittle's Return නම් කතන්දරය සමරසිංහ ගුණසේකර විසින් හිත හොඳ දොස්තරගේ ආපසු ගමන නමින් සිංහලයට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 11 කතා පොත ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

ஹித ஹொந்த தோஸ்தர கதைகள் எண் 11
ஹித ஹொந்த தோஸ்தரின் திரும்பும் பயணம்

ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789550079698

பக்கங்கள்: 111

போலினீசியா என்ற குருவியும், சீ சீ என்ற காட்டுப்பூனையும், டோம் ஸ்டப்பின்ஸ் என்ற பத்து வயது சிறுவனும், ஒரு பெரிய பறவை மீது ஏறி நம் ஹித ஹொந்த தோஸ்தர் சந்திரனை நோக்கி பயணம் செய்தார்.

எப்போதும் பிறரின் துக்கத்தில் உதவும் நம் தோஸ்தருக்கு இந்த முறையில் செல்லும் கோவில் மீது பெரிய இடிப்பு விழுந்தது. நோயுற்றவர் சந்திரனில் சிறையில் அடைக்கப்பட்டார்.

அதற்குப் பிறகும், நம் தோஸ்தர் கடுமையாக போராடி பூமிக்கு திரும்பினார்.

ஹியூ லாஃப்டிங் எழுதிய Doctor Dolittle's Return கதையை சமரசிங்க குணசேகரால் தமிழுக்கு மொழிபெயர்த்து, ஹித ஹொந்த தோஸ்தர கதைகள் தொடரின் பதினொன்றாவது தொகுதியாக வெளியிடப்பட்டது.

yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கும்.