හිමිදිරි උදාව 1 | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR630.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR210.00 with Koko

or make 6 interest free installments of LKR105.00 with HNB

or make 12 installments LKR52.50 with DFCC

or make 12 installments LKR52.50 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Himidiri Udawa 1

Authors: Chintha Subhashini Ranasinghe, Stephenie Meyer

ISBN: 9789556529913

Page Count: 264

Status: In Print

With that small touch, the whole world changed. Before this, I couldn't live without one person; now, there are two I cannot live without. I was never raised as a mother and never needed to be. Children were not my favorites. I had no use for them. This child........

The child I receive from Edward. A completely different story. I want him so much that I need air to breathe. (Bella)

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

හිමිදිරි උදාව 1

රචකයන්: චින්තා සුභාෂිණී රණසිංහ, Stephenie Meyer

ISBN අංකය: 9789556529913

පිටු ගණන: 264

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

ඒ කුඩා ස්පර්ශය සමඟ මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැතිව ජීවත් වීමට නොහැකිව සිටි මට දැන් නැතිවම බැරි දෙදෙනෙකි. මවිසින් මාව මවක් සේ කිසිදාක මවාගෙන සිට නැති අතර, මට එවැන්නක් ඕනෑ වී තිබුණේ ද නැත. ළමයින් මගේ සිත් ගත් පිරිසක් නොවේ. මට ඔවුන්ගෙන් වැඩක් තිබුණේ නැත. මේ දරුවා........

එඩ්වඩ්ගෙන් මා ලබන දරුවා. සම්පුර්ණයෙන්ම වෙනස් කථාවකි. හුස්ම ගන්නට වායුව වුවමනා තරමටම මට ඔහු ඕනෑය. (බෙලා)

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

හිමිදිරි උදාව 1

ஆசிரியர்கள்: சிந்தா சுபாஷினி ரணசிங்க, ஸ்டீபனி மேயர்

ISBN எண்: 9789556529913

பக்கங்கள்: 264

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

அந்த சிறிய தொடுதலுடன் முழு உலகமும் மாறியது. முன்னர் ஒருவரை இன்றி வாழ முடியாத நான் இப்போது இல்லாமல் முடியாத இருவரை கொண்டுள்ளேன். எனக்கு ஒருபோதும் தாயாக வளர்க்கப்படவில்லை, அது தேவையாகவும் இருந்ததில்லை. குழந்தைகள் எனக்கு பிடித்தவர்கள் அல்ல. எனக்கு அவர்களிடமிருந்து தேவையுமில்லை. இந்த குழந்தை........

எட்வர்ட்டிடமிருந்து எனக்கு வரும் குழந்தை. இது முற்றிலும் வேறுபட்ட கதை. சுவாசிக்க காற்று தேவையான அளவுக்கு அவனை நான் விரும்புகிறேன். (பெல்லா)

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்