or make 3 interest free instalments of LKR373.33 with Koko
or make 6 interest free installments of LKR186.67 with HNB
or make 12 installments LKR93.33 with DFCC
or make 12 installments LKR93.33 with Commercial
Author: Shanthi Disanayake
ISBN Number: 9789553111982
Page Count: 336
Summary:
'The Gigiri voice rises...' A story about a couple who overcomes many obstacles to care for a child, a tale of love, loss, and resilience conveyed through the voices of youth confronting emotional struggles and tragic events.
කතෘ: ශාන්ති දිසානායක - Shanthi Disanayake
ISBN අංකය: 9789553111982
පිටු ගණන: 336
පොත සාරාංශය:
'ගිගිරි හඬ නැඟෙන්නේ...' 'ගහන්නෑ, මෝඩියේ.... දුවෙක් ඉස් ඉස්සෙල්ලම ඒක කියන්න ඕන තමුන්ගෙ අම්මට තමා...' හදා වඩා ගැනීම සඳහා දරුවෙකු රැගෙන යාමට කඩඉම් රාශියක් ජයගෙන පැමිණි යුවළ දුටු වහාම ඒ කොලු පැටියාගේ සිත ගැහෙන්නට පටන් ගත්තේය. 'සමන්ත ඇක්සිඩන්ට් වුණේ මගේ වැරැද්දෙන් නෙමේ උමා... එයාට ඇවිද ගන්න බෑ කියලා මම අඬ අඬා ඉඳලා හරියන් නෑනේ...මොන දේ සිද්ධවුණත් අපි ජීවිතේට මූන දෙන්න ඕන... ලේසි නෑ..අමාරුයි තමා' 'ඇඬුවම ප්රශ්න විසඳෙනව නං මටත් ඔයා එක්ක මෙතන වාඩිවෙලා මුළු දවසම අඬන්න පුළුවන් උමා... ඒ වුණාට කඳුළුවල උත්තර නෑ කියල මං දැනගත්තෙ අද ඊයෙ නෙමේ. ඔයා ඔය අඬන්නෙ ඔයා ඒ කොල්ලට ඇත්තටම ආදරේ හිංදා... තවමත් ආදරේ හින්දා..'
ஆசிரியர்: ஷாந்தி திசாநாயக்க - Shanthi Disanayake
ISBN எண்: 9789553111982
பக்கம் எண்ணிக்கை: 336