or make 3 interest free instalments of LKR300.00 with Koko
or make 6 interest free installments of LKR150.00 with HNB
or make 12 installments LKR75.00 with DFCC
or make 12 installments LKR75.00 with Commercial
Author: Martin Wickramasinghe
ISBN: 955841543X
Page Count: 247
Status: In Print
The novel Gamperaliya is a sophisticated literary work characterized by symbolic usage at multiple levels, elevating it to a high form of prose poetry. Wickramasinghe was the first to introduce organized symbolic usage in Sinhala novels, a highly successful effort. This achievement not only established Gamperaliya as a high art work but also elevated Sinhala novel writing from its previously uncultured level to a higher standard. Gamperaliya marks an important milestone in Sinhala literature both thematically and artistically.
Professor Sarachchandra Wickramasuriya
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: මාර්ටින් වික්රමසිංහ (Martin Wickramasinghe)
ISBN අංකය: 955841543X
පිටු ගණන: 247
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
ගම්පෙරළිය නවකතාව විවිධ මට්ටම් වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්ෂණ මතු ගැබ්වුණු උසස් ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරින් සංවිධානිත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය බොහෝදුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට පත්වූවා පමණක් නොව, සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය.
මහාචාර්ය සරත්චන්ද්ර වික්රමසූරිය
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: மார்டின் விக்ரமசிங்க (Martin Wickramasinghe)
ISBN எண்: 955841543X
பக்கங்கள்: 247
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
கம்பெராளிய நாவல் பல அடுக்குகளில் ரசிக்கக்கூடிய குறியீட்டு பயன்பாட்டால் சிக்கலான கலைத்தன்மை கொண்ட உயர்தர கதைப்பாடலுக்கு உரியது. கலைபூர்வமாக அமைப்பாக குறியீட்டு பயன்பாட்டை நாவலுக்கு அறிமுகப்படுத்துவதில் விக்ரமசிங்கர் தமிழில் முதல் முயற்சியாளர். இந்த முயற்சி வெற்றிகரமாக அமைய, கம்பெராளிய உயர்தர கலைப்புத்தகமாக மாறியது மட்டுமல்லாமல், தமிழ் நாவல் அந்நேரம் இருந்த பண்பாட்டின்மையான நிலையை விட்டு மேலதிக தரத்திற்கு உயர்ந்தது. கம்பெராளிய கருப்பொருள் மட்டுமல்லாமல் நாவல் கலைத்தன்மையிலும் தமிழ் நாவலுக்கு முக்கிய இடம் வகிக்கிறது.
மஹாச்சாரியர் சரத்சந்திர விக்ரமசூரிய
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை