or make 3 interest free instalments of LKR483.33 with Koko
or make 6 interest free installments of LKR241.67 with HNB
or make 12 installments LKR120.83 with DFCC
or make 12 installments LKR120.83 with Commercial
Author: Dhanusha Randika Kariyawasam
Publisher: Shan Shad Prakashana
ISBN: 9786249874930
Page Count: 196
Status: In Print
Tilted head, Thiya looked toward one end of the beach. Her younger brother and sister ran around the sycamore tree giggling, while Beta Farniyar, ferocious yet innocent like a small child, sat laughing loudly. Seth and Thiya glanced and smiled. “I haven’t seen that smile in here for six years,” said Seth. “How can a man not smile for so long?” Thiya asked. “Alright,” Seth said, “firstly, we’re not human. Also, Syam is not the owner of a beautiful story,” Seth said, rolling a figurine in his hands. “I’m happy you’re with us,” said Thiya. “I won’t regret my decision. I will finish what my father started. I will find it,” she said determinedly. “We will find it,” Seth agreed, raising a smile. “Yes, evil Alpha Farniyar, we will find it. Now, let’s open it together.”
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: ධනූෂ රන්දික කාරියවසම් (Dhanusha Randika Kariyawasam)
ප්රකාශකයා: ශාන් ශාද් ප්රකාශන (Shan Shad Prakashana)
ISBN අංකය: 9786249874930
පිටු ගණන: 196
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
හිස සැලූ තියා වෙරළේ එක් කෙළවරක් දෙස බැලූවාය. ඇගේ බාල සහෝදරයාත්, සහෝදරියත් සියෝන්ගම් වටා දුවමින් ඔහුගේ කරේ නගිමින් සිනහවෙමින් සිටි අතර මේ දෑවැන්ත වූත් රෞද්ර වූත් බීටා ෆර්නියරයා කුඩා දරුවෙකු පරිද්දෙන් මහ හඩින් සිනහ වෙමින් හිඳියේය. සෙත්, තියා බැලූ දෙස බැලූයේ මුවට සිනහවක් නගා ගනිමිනි. “අවුරුදු හයසීයකින් මෙපිට මම ඒ හිනාව අභලා නෑ” සෙත් පැවසීය. “කොහොමද මනුස්සයෙක් ඒ තරම් කාලයක් හිනා නොවී ඉන්නෙ ?“ තියා හිල්ලිය. "හොදයි" සෙත් පැවසීය. "අංක එකටම අපි මිනිස්සු නෙමෙයි. ඒ වගේම සියෝන් කියන්නෙ ලස්සන කතාවක අයිතිකාරයෙක් නෙමෙයි” සෙත් දෑත් සාක්කුව තුල රුවා ගනිමින් පැවසීය. "මට සතුටුයි ඔයාලා අපිත් එක්ක ඉන්න එක ගැන” තියා පැවසීය. "මම පසුතැවෙන්නෑ මගේ තීරණය ගැන. මම මගේ තාත්තා පටන් ගත් දේ ඉවර කරන්නම්. මම ඒක හොයා ගන්නම්" ඈ අධිෂ්ඨානශීලීව පැවසීය. “අපි ඒක හොයමු" සෙත් ඈ නිවැරදි කළෙන් ඈ සිනහවක් නැගුවාය. ‘“ඔව් දුෂ්ඨ ඇල්ෆා ෆර්නියරයෝ, අපි ඒක හොයා ගමු. දැන් එන්න, අපිට ඒක විවෘත කරන්න වෙනවා”.
YEVOBAY.com - ශ්රී ලංකාවේ ප්රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: தனூஷா ரண்டிக காரியவசம் (Dhanusha Randika Kariyawasam)
பதிப்பாளர்: ஷான் ஷாட் பதிப்பகம் (Shan Shad Prakashana)
ISBN எண்: 9786249874930
பக்கங்கள்: 196
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
தலைவளைத்த தியா கடற்கரையின் ஓரத்தில் ஒருபெயர் பார்த்தாள். அவரது இளம் சகோதரரும் சகோதரியும்கூட சயோங்கம் சுற்றி ஓடியார்கள். பீட்டா ஃபர்னியர் சிறுவனாக இருந்தாலும் தொடர்பற்ற வெறிதியானவன், சித்தனுக்கு முகத்தில் விதை விட்ட புன்னகையுடன் நின்றான். “ஆறு வருடங்களாக இக்குச்சும்பாரில் புன்னகை காணவில்லை” சித் கூறினார். “ஒரு மனிதன் எவ்வளவு காலம் புன்னகையில்லாமல் இருக்க முடியும்?” தியா கேட்டாள். “நல்லது, முதன்மை நாம் மனிதர்கள் அல்ல. கதை சொல்வது அழகான புரட்சியல்ல” சித் கூறி, செயற்கை முகத்தை உடுத்தினான். “நீங்கள் நம்முடன் இருப்பதற்கு நான் மகிழ்ச்சியடைகிறேன்” தியா கூறினார். “நான் என் தந்தையுடன் தொடங்கப்பட்டதை முடிப்பேன். அதை கண்டுபிடிப்பேன்” என்று உறுதியுடன் சொன்னாள். “நாம் அதை கண்டுபிடிப்போம்” சித் அதை தவிர்க்கவில்லை. “ஆம், அதற்கு நாம் ஓட்டம் கொடுக்க வேண்டியுள்ளது. இப்போ நண்பர்களே, அதை திறப்போம்”.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை