දුඹුරු ඇඳුමෙන් සිටි මිනිසා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,225.00 /PCS
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR408.33 with Koko

or make 6 interest free installments of LKR204.17 with HNB

or make 12 installments LKR102.08 with DFCC

or make 12 installments LKR102.08 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

The Man in the Brown Suit

Authors: Berty De Costa, Agatha Christie

ISBN: 9789556716566

Page Count: 397

Status: In Print

At London’s Umang railway station, a passenger falls onto the tracks and dies. Moments later, a beautiful young woman is murdered inside a dingy house. Are these events connected? The doctor examining the fallen passenger suddenly disappears, and a small green piece falling from his bag becomes a significant clue. The determined investigator Bedinfield’s wife pursues the mystery, leading to a harsh and endless sea voyage. Available for purchase via YEVOBAY.com.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

දුඹුරු ඇඳුමෙන් සිටි මිනිසා

රචකයෝ: බර්ටි ද කොස්තා (Berty De Costa), අගතා ක්රිස්ටි (Agatha Christie)

ISBN අංකය: 9789556716566

පිටු ගණන: 397

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

ලන්ඩන් උමං දුම්රිය පොළකදී, දුම්රිය මාර්ගයකට වැටී මගියෙක් මිය යයි. තවත් මොහොතකදී රූමත් තරුණියක් මරා දමන්නේ පාළු මන්දිරයක් තුළදීය. මෙම සිදුවීම් අතර සම්බන්ධයක් ඇද්ද? දුම්රිය මාර්ගයට වැටුණු මගීයා පරීක්ෂා කරන වෛද්යවරයා නිමේෂයකින් අතුරුදන් වන්නේ ඔහුගේ සාක්කුව තුළින් බිමට වැටෙන කුඩා කොළ කෑල්ල මහත් ආන්දෝලනයකට තුඩුදෙන විශේෂ හෝඩුවාවක් බවට පත් කරමිනි. එය අහුලා ගන්නා වික්රමාන්විත ක්රියා කැමති බෙඩින්ෆීල්ඩ් මෙනෙවිය අවසානයේ නතර වන්නේ බිහිසුණු එසේම අවසානයක් නොමැති දිගුවු කටුක මුහුදු ගමනකිනි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

தும்புரு அண்டுமேன் சிட்டி மினிசா

ஆசிரியர்கள்: பெர்டி டி கோஸ்டா (Berty De Costa), அகவதா கிறிஸ்டி (Agatha Christie)

ISBN எண்: 9789556716566

பக்கங்கள்: 397

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

லண்டன் உமாங் ரயில்வே நிலையத்தில், ரயிலுக்கு கீழே விழுந்த பயணி உயிரிழக்கிறார். சில நிமிடங்களில் அழகான இளம் பெண்ணை ஒரு பழுப்பு வீட்டில் கொலை செய்கிறார்கள். இந்த சம்பவங்களுக்கு இடையேயான தொடர்பு என்ன? அந்த பயணியை விசாரிக்கும் மருத்துவர் திடீரென காணாமல் போகிறார். அவரது பையில் இருந்து விழும் சிறிய பச்சை துண்டு விசேஷ குறியீடாக மாறுகிறது. அதை பிடிக்க முயலும் விக்ரமாந்து நடவடிக்கையாளர் பெடின்ஃபீல்ட் மனைவி, இறுதியில் முடிவில்லாத கடுமையான கடல் பயணத்தில் நிறுத்தப்படுகிறார்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை