or make 3 interest free instalments of LKR200.00 with Koko
or make 6 interest free installments of LKR100.00 with HNB
or make 12 installments LKR50.00 with DFCC
or make 12 installments LKR50.00 with Commercial
Authors: Vernon Perera, James Hadley Chase
ISBN: 9789553121967
Page Count: 352
Lucille's slender body attracted the eyes of men. At the first moment I saw her, my heart was struck with a sharp pain. Seeing Lucille married to a businessman twice her age caused me great distress. Within five days of knowing her, I fell blindly in love with her. Loving someone like her is a dangerous game with life. I did not realize she was a subtle and extremely dangerous woman. Why did she suddenly desire to learn driving? Why did the motorcar disappear after a police officer narrowly escaped an accident on the desert coastal road? On a moonlit night, who warned us and demanded hush money after our reckless dances on the desert beach, threatening to reveal everything to her husband?
Available at yevobay.com Sri Lanka.
ලේඛකයෝ: වර්නන් පෙරේරා (Vernon Perera), ජේම්ස් හැඩ්ලි චේස් (James Hadley Chase)
ISBN: 9789553121967
පිටු ගණන: 352
ලුසීලිගේ වාත්තු කළාක් බඳු ශරීරය දෙස පුරුෂයින් නෙත් හෙළුවේ කුසගින්නේ පෙළෙන වෘකයින් රෑනක් ලෙසිනි. ඇය දුටු ප්‍රථම මොහොතේම හදවත මධ්‍යයට දරුණු ප්‍රහාරයක් වැදුණු කලෙක මෙන් මම සලිතව ගියෙමි. ඇයට වඩා වයසින් දෙගුණයකින් වැඩි ධනවත් ව්‍යාපාරිකයෙකු සමඟ ලුසීලි විවාහ වී සිටිනවා දැකීම මගේ සිතට මහත් ප්‍රශ්නයක් විය. ලුසීලි හඳුනාගෙන දින පහක් ඇතුළත මම ඇය කෙරෙහි අන්ධයෙකු මෙන් පෙම් කළෙමි. ඇය වැනි ලඳකට පෙම් කිරීම දිවිදෙනක් සමඟ කරන භයානක ක්‍රීඩාවක් වැනිය. ඇය කිණිසි තලයක්, වස බිංදුවක් මෙන් අති භයානක බව මම දැන නොසිටියෙමි. ඇයට හදිසියේ රියැදුරු පුහුණුවක් ලබා ගැනීමට ආශාවක් ඇති වූයේ ඇයි? පාළු මුහුදුබඩ මාර්ගයේදී පොලිස් නිලධාරියෙකු හදිසි අනතුරුකට භජනය වූ පසු අනතුරු සිදු කළ මොටර් රථය අතුරුදන් වූයේ ඇයි? සඳ ඇති රැයක අප දෙදෙනා පාළු මුහුදු වෙරළක කළ අනඟ රැඟුම් ගැන ඇගේ ස්වාමිපුරුෂයාට හෙළිකරනවා යැයි අනතුරු අඟවා අපෙන් කප්පම් ඉල්ලා සිටියේ කවුද?
yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.
ஆசிரியர்கள்: வர்னன் பெரேரா (Vernon Perera), ஜேம்ஸ் ஹாட்லி சேஸ் (James Hadley Chase)
ISBN: 9789553121967
பக்கங்கள்: 352
லூசிலியின் அழகான உடலைப் பார்த்து ஆண்களின் கண்கள் விழித்தன. அவளை முதன்முறையாக பார்த்த தருணத்தில் எனது இதயம் வலியுடன் தாக்கபட்டது. அவளுக்கு விடுவான வயதான, பணக்கார வியாபாரியுடன் திருமணம் செய்துள்ள லூசிலியைப் பார்க்கும் போது எனது மனதில் பெரிய பிரச்சனை ஏற்பட்டது. லூசிலியை அறிந்து, ஐந்து நாட்களுக்குள் நான் அவளை அன்புடன் நேசித்தேன். அவளுக்கு அப்படியான காதல் என்பது உயிருடன் விளையாடுவது போன்றது. அவள் ஒரு நுணுக்கமான, மிகப்பெரிய ஆபத்தான பெண் என்று நான் அறியவில்லை. அவளுக்கு திடீரென ஓட்டுநர் பயிற்சி பெற ஆசை ஏற்பட்டது. ஒரு பாலைவன சாலை மீது போலீஸ் அதிகாரி ஒரு அவசர நிலை சந்தித்த பிறகு, அவசரமாக ஓடிய கார் காணாமல் போனது. சந்திரன் வெளிச்சமான இரவில் நாங்கள் இருவரும் பாலைவன கடற்கரையில் செய்த தவறான நடனங்களை அவளது கணவன் அறிந்தால் எப்படிப் பதிலளிப்பார் என்று எங்கள் மீது அச்சுறுத்தல் வந்தது.
yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கிறது.