දේශීය සිනමා වංශය - ද්විතීය කාණ්ඩය (1970-1979) | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,200.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR400.00 with Koko

or make 6 interest free installments of LKR200.00 with HNB

or make 12 installments LKR100.00 with DFCC

or make 12 installments LKR100.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Desheeya Cinema Wanshaya - Second Volume (1970-1979) | YEVOBAY Sri Lanka

Book Details

  • Author: Gamini Weragama
  • ISBN Number: 9789553117953
  • Page Count: 488
  • Status: In Print

The emergence of a new young generation contributed to significant transformations in the main currents of cinema. This new group of filmmakers, nurtured by a strong leftist political vision, brought about a major shift in thematic perspectives. Themes rich in political and social consciousness were introduced to cinema, led by Dharmasena Pathiraja and Vasantha Obeysekera. Popular Cinema, which developed amicably in the 1960s, reached a more refined level as Parallel Cinema. Both artistic and entertaining cinema's significant features disappeared in the 1970s. Filmmakers like Neil Rupasinghe, Yasapalitha Nanayakkara, and Sena Samarasinghe laid the foundation for new trends in commercial cinema. Overall, these transformations helped the 1970s become a golden era in Sri Lankan cinema history.

Order your book today from yevobay.com Sri Lanka!

දේශීය සිනමා වංශය - ද්විතීය කාණ්ඩය (1970-1979) | YEVOBAY Sri Lanka

පොත පිළිබඳ විස්තර

  • කතෘ: ගාමිණී වේරගම (Gamini Weragama)
  • ISBN අංකය: 9789553117953
  • පිටු ගණන: 488
  • දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

නව තරුණ පරම්පරාවක ආගමනය සිනමාවේ ප්‍රධාන ධාරාවල වර්ධනීය පරිවර්තනයකට තුඩු දුන්නේය. මේ නව සිනමාකරුවන් කණ්ඩායම තියුණු වාමවාදී දේශපාලන දැක්මකින්ද පෝෂණය වූවන් නිසා විෂයානුබද්ධ දැක්ම විශාල පරිවර්තනයකට ලක් විය. තියුණු දේශපාලන දැක්මකින්ද, සමාජ සවිඥානික බවකින්ද යුක්ත තේමාවක් සිනමාවට එක් වන්නේ ධර්මසේන පතිරාජ හා වසන්ත ඔබේසේකරගේ මූලිකත්වයෙනි. 1960 දශකයේ හිතකාමී අයුරින් වර්ධනය වූ ජනප්‍රිය සිනමාව (Popular Cinema) සමාන්තර සිනමාව (Parallel Cinema) ලෙස වඩා සශ්‍රීක අවදියකට එළඹෙයි. කලාත්මක සිනමාවේ හැඩතල මෙන්ම විනෝදාත්මක සිනමාවේ සාධනීය ලක්ෂණද 70 දශකයේදී අතුරුදන් වෙයි. නීල් රූපසිංහ, යසපාලිත නානයක්කාර, සේන සමරසිංහ යන සිනමාකරුවන් වෙළඳ සිනමාවේ නව ප්‍රවණතා සඳහා පදනම දැමුහ. සමස්තයක් ලෙස සිනමාව තුළ සිදුවූ මෙම පරිවර්තනය ජන ආකර්ෂණය දිනා ගැනීමට සමත් වු හෙයින් 70 දශකය මෙරට සිනමා වංශයේ ස්වර්ණමය අදියරක් බවට පත් වෙයි.

yevobay.com Sri Lanka වෙතින් ඔබේ පොත අදම ලබාගන්න!

தேசிய சினிமா வம்ஷய - இரண்டாம் தொகுதி (1970-1979) | YEVOBAY இலங்கை

புத்தக விவரங்கள்

  • ஆசிரியர்: காமினி வேராகமா (Gamini Weragama)
  • ISBN எண்: 9789553117953
  • பக்கங்கள்: 488
  • தற்போது அச்சிடப்பட்டு உள்ளது: அச்சிடப்பட்டு உள்ளது (In Print)

புதிய இளைஞர் தலைமுறை அறிமுகம் சினிமாவில் முக்கிய மாற்றங்களுக்கு வழிவகுத்தது. இந்த புதிய சினிமா இயக்குனர்கள் கடுமையான இடதுசாரி அரசியல் பார்வையால் ஊக்குவிக்கப்பட்டதால், பொருள் சார்ந்த பார்வை பெரிய மாற்றத்திற்கு உட்பட்டது. கடுமையான அரசியல் பார்வையும் சமூக அறிவும் கொண்ட தலைப்புகள் சினிமாவுக்கு சேர்க்கப்பட்டன. 1960களில் வளர்ந்த பிரபல சினிமா (Popular Cinema) சமांதர சினிமா (Parallel Cinema) என அதிக கவனத்தை பெற்றது. கலை மற்றும் பொழுதுபோக்கு சினிமாவின் முக்கிய அம்சங்களும் 70களில் மறைந்து போனது. நீல் ரூபசிங்க, யசபாலித நானயக்கார, சேனா சமரசிங்க போன்றவர்கள் வணிக சினிமாவில் புதிய போக்குகளை உருவாக்கினர். இந்த மாற்றங்கள் 70களின் சினிமாவை ஸ்வர்ண காலமாக மாற்றின.

yevobay.com இலங்கையில் உங்கள் புத்தகத்தை இன்று வாங்குங்கள்!