දැයට රටට දිවි කැප කළ විහාර මහා දේවී | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR750.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR250.00 with Koko

or make 6 interest free installments of LKR125.00 with HNB

or make 12 installments LKR62.50 with DFCC

or make 12 installments LKR62.50 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Dayata Ratata Divi Kapa Kala Vihara Maha Devi

Author: Bandusena Gunasekara

ISBN: 9789556864441

Page Count: 399

Status: In Print

"Dayata Ratata Divi Kapa Kala Vihara Maha Devi" is a historical novel by Bandusena Gunasekara. It narrates the story of Queen Vihara Maha Devi, her marriage to King Kawantissa, and her leadership in guiding the army including her son Prince Dutugemunu to victory in Rajarata. The book highlights themes of courage, dignity, faith, and deep inner wisdom that led the kingdom and its ruler to greatness. Available for purchase via YEVOBAY.com.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

දැයට රටට දිවි කැප කළ විහාර මහා දේවී

රචකයා: බන්දුසේන ගුණසේකර (Bandusena Gunasekara)

ISBN අංකය: 9789556864441

පිටු ගණන: 399

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

"දැයට රටට දිවි කැප කළ විහාර මහා දේවී" යනු බන්දුසේන ගුණසේකර විසින් රචිත ඉතිහාසමය නවකතාවකි. කාවන්තිස්ස රජතුමා හා විහාර දේවිය විවාහ අභ්ෂේකයෙන් පසු රජරට ජය ගැනීම තෙක් තම පුත් දුටුගැමුණු කුමාරයා ඇතුළු සේනාංක හැසිරවීමට උපදෙස් ලැබෙන්නේ ඇයගෙනි. ආත්ම ධෛර්යය, ආත්ම ගෞරවය, ආත්ම විශ්වාසය හා අන්තර්යානික අවබෝධයකින් යුක්තව රටත් රජුත් මහානීයත්වයට මෙහෙවූ රජ බිසවකගේ හා රාජ මාතාවකගේ කතාව මෙහි විස්තර වේ. YEVOBAY.com හරහා ඔබට පහසුවෙන් මිලදී ගත හැක.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

தயட ரடட திவி கப கல விஹார மஹா தேவீ

ஆசிரியர்: பந்துசேனா குணசேகர (Bandusena Gunasekara)

ISBN எண்: 9789556864441

பக்கங்கள்: 399

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

"தயட ரடட திவி கப கல விஹார மஹா தேவீ" என்பது பந்துசேனா குணசேகர எழுதிய வரலாற்று நாவல் ஆகும். காவந்திஸ்ஸ ராஜாவும் விஹார தேவியும் திருமணம் செய்து கொண்ட பிறகு, ராஜரட்டில் வெற்றி பெறும் வரை தமது மகன் துடுகெமுனு குமாரனை உட்பட படைகளை வழிநடத்தும் கதையை விவரிக்கிறது. ஆற்றல், மரியாதை, நம்பிக்கை மற்றும் ஆழமான உள்ளார்ந்த புரிதலுடன் நாட்டையும் அரசனையும் மேம்படுத்திய அரச குடும்பத்தின் கதை இதில் உள்ளது. YEVOBAY.com மூலம் எளிதில் வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை