or make 3 interest free instalments of LKR233.33 with Koko
or make 6 interest free installments of LKR116.67 with HNB
or make 12 installments LKR58.33 with DFCC
or make 12 installments LKR58.33 with Commercial
Humanity approaches their new home. After weeks of hardship in the harsh and dangerous environment of Miththala, their group manages to establish some order. However, their peaceful plan is shattered by a newly arrived Ajatakash spaceship. These outsiders from another land are fortunate. Their oxygen supply runs out completely only after reaching Miththala. Glass carries an object that escaped from them. Clarke leads a team to treat the injured. She worries about her parents, who are presumed to still be alive. Meanwhile, the deputy leader, ignoring his loyal spies, fights to maintain his rule. Bellamy must decide whether to flee or face the crimes he believes he has committed. On Miththala, it is the best time for their group to unite and fight to preserve the freedom they experienced. Otherwise, they risk losing everything they love.
| Author | Siril Chandrasekara Gunawardena, Kass Morgan |
|---|---|
| ISBN | 9789553124159 |
| Page Count | 280 |
| Currently In Print? | Yes |
මනුෂ්යත්වය ඔවුන්ගේ වාසභූමිය කරා ළඟාවෙයි. මිහිමඬලට සැපත්ව සති ගණනක ඇවෑමෙන් කුරිරු, විපත්තිදායක වටපිටාව මධ්යයේ වුව යම් විධිමත් බවක් ඇති කරගැනීමට සිය දෙනාගේ කල්ලිය සමත් වෙයි. එහෙත් ඔවුන්ගේ මේ සුහුරු සමබර සැලැස්ම සුනු විසුනුවී යන්නේ අලුතින් කඩා පාත්වෙන අජටාකාශ යානයක් නිසාය. වෙනත් දේශයක් කරා පැමිණි මෙම පිටස්තරයන් එක් අතකින් වාසනාවන්තය. ඔවුන් සතු ඔක්සිජන් ප්රමාණය මුළුමනින්ම ඉවර වුයේ නිරුපද්රිතව මිහිතලයට ළඟාවීමෙන් පසුවයි. එනමුදු ග්ලාස්ගේ වාසනාව ඔහු වෙතින් පළා යන සෙයක් දැනිණි. ගුවන් අනතුර සිදුවු ස්ථානයට ගලවාගැනීමේ කණ්ඩායමක් සමග යෑමට ක්ලාක් පෙරමුණ ගත්තේ තුවාලකරුවන්ට ප්රතිකාර කිරීමේ අරමුණෙකි. එහෙත් තවමත් ජීවතුන් අතර සිටිතැයි අනුමාන කළ තම දෙමාපියන් පිළිබඳ කල්පනාවෙන් ඇයට ගැලවිය නොහැකි විය. මේ අතර සිය සන්නද්ධ මුර සෙබළුන් සමග පැමිණ සිටි උපකුලපතිවරයා නොතකා හැර තම ආධිපත්ය පවත්වාගෙන යෑමට වෙල්ස් අරගලයක යෙදෙයි. මෙතැනින් පලා යනවාද නැත්නම් යට ගසා ඇතැයි සිතන අපරාධ වලට මුහුණ දෙනවාද යන උභතෝකෝටිකය සම්බන්ධයෙන් බෙලමි විසින් තීරණයක් ගතයුතුව තිබිණි. මිහිතලය මත දී ඔවුන් අත්විඳි නිදහස රැකගැනීමට සියදෙනාගේ කල්ලිය එකාවන් ව සටන් වැදීමට මේ හොඳම කාලයයි. නැතහොත් ඔවුන් ආදරය කළ හැමදෙයක්ම හැමදෙනෙක්ම නැති වී යෑමේ අවදානමට මුහුණදීමට මේ පිරිසට සිදුවනු ඇත.
| Author | සිරිල් චන්ද්රෙස්කර ගුණවර්ධන (Siril Chandrasekara Gunawardena), කාස් මෝර්ගන් (Kass Morgan) |
|---|---|
| ISBN | 9789553124159 |
| පිටු ගණන | 280 |
| දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති (In Print) |
மனிதத்துவம் அவர்கள் வாழும் நிலத்திற்கு அருகில் வருகிறது. மிதித்தலத்தில் சில வாரங்கள் கழித்து கடுமையான, அபாயகரமான சூழலில் கூட ஒழுங்கு ஏற்படுத்துவதில் அவர்கள் குழு வெற்றி பெறுகிறது. ஆனால் அவர்கள் அமைதியான திட்டம் புதிய அஜடாகாஷ் விண்கலம் காரணமாக சிதறுகிறது. வேறு நாட்டிலிருந்து வந்த இந்த வெளியூர்வாசிகள் அதிர்ஷ்டசாலிகள். அவர்கள் கொண்ட ஆக்ஸிஜன் அளவு மிதித்தலத்திற்கு வந்ததும் முற்றிலும் முடிவடைகிறது. ஆனால் கிளாஸ் அவர்களிடமிருந்து ஓடிச் சென்ற ஒரு பொருளை வைத்திருக்கிறார். குளாஸ் காயமடைந்தவர்களுக்கு சிகிச்சை அளிப்பதற்காக குழுவுடன் செல்கிறார். ஆனால் உயிருள்ளவர்கள் இருக்கலாம் என்று நம்பிய தனது பெற்றோரைக் குறித்து அவள் கவலைப்படுகிறாள். இந்த நிலையில், அவரது தொடர்பு மந்திரிகள் வந்த துணை தலைவர் அவரை புறக்கணித்து தனது ஆட்சியை தொடர்வதற்காக போராட்டத்தில் ஈடுபடுகிறார். இங்கு ஓடவா அல்லது கீழே விழுவா எனும் இரட்டை நிலைமை குறித்து பெல்லாமி முடிவெடுக்க வேண்டும். மிதித்தலில் அவர்கள் அனுபவித்த சுதந்திரத்தை காப்பாற்ற குழு ஒன்றாக போராட இது சிறந்த நேரமாகும். இல்லையெனில் அவர்கள் அன்பு செய்த அனைத்தும் அழிந்து போகும் ஆபத்துக்கு முகம்கொடுக்க வேண்டும்.
| ஆசிரியர் | சிரில் சந்திரசேகர குணவர்தன (Siril Chandrasekara Gunawardena), காஸ் மோர்கன் (Kass Morgan) |
|---|---|
| ISBN | 9789553124159 |
| பக்கங்கள் | 280 |
| தற்போது அச்சிடப்பட்டுள்ளது | ஆம் (In Print) |