or make 3 interest free instalments of LKR283.33 with Koko
or make 6 interest free installments of LKR141.67 with HNB
or make 12 installments LKR70.83 with DFCC
or make 12 installments LKR70.83 with Commercial
Author: Lasitha Raveen Umagiliya
Publisher: Prathibha Prakashana
ISBN: 978955116695
Page Count: 240
Status: In Print
This time he saw the image of a young, fair-skinned woman standing near a fire stove. Her face showed an intense pale whiteness with distinct reddish highlights. She was staring directly at a young man named John Calvin. He suspected if this was some dreadful hallucination beyond the boundaries of the physical world. Suddenly, he was pushed back and fell. He realized that the large figure embodying his enemy had vanished, and the eyes of the fair-skinned woman by the fire were burning with rage.
Other stories:
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: ලසිත රවීන් උමගිලිය (Lasitha Raveen Umagiliya)
ප්‍රකාශකයා: ප්‍රතිභා ප්‍රකාශන (Prathibha Prakashana)
ISBN අංකය: 978955116695
පිටු ගණන: 240
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
මෙවර ඔහුට දක්නට ලැබුණේ ගිනි උඳුන අසල රැඳී සිටි සුදුවතින් සැරසුණු තරුණ යුවතියකගේ රුවකි. ඇගේ මුහුණේ රැඳී තිබුණේ පමණ ඉක්මවූ සුදුමැලි බවකි. එහෙයින් රත් පැහැ දෙඅදර වඩාත් කැපී පෙනිණි. ඇය සෘජුව බලා සිටියේ ජෝන් කැල්වින් තරුණයා දෙසය. මෙය තාත්වික ලොවෙහි සීමා මායිම් ඉක්මවා ගිය කිසියම් බිහිසුණු මනෝමය දර්ශනයක්දැයි ඔහුට සැක සිතිණි. ඒ ඇසිල්ලෙහිම ඔහු අදිසි හස්තයකින් ඈතට තල්ලු කළාක් මෙන් පසෙකට ඇද වැටුණේය. තමා සිය අයෝමය ග්‍රහණයට නතු කර ගත් විශාල මිනිස් රුව මේ වන විට අතරුදන්ව ඇති බවත් ගිනි උඳුන අසල සිටි සුදුවතින් සැරසුණ යුවතියගේ දෙනෙත් පුළුල් වී කෝපාග්නියෙන් දැවී යමින් පැවති බවත් ඔහු ක්ෂණිකව වටහා ගත්තේය.
තවත් කතා:
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: லசிதா ரவீன் உமகிலியா (Lasitha Raveen Umagiliya)
பதிப்பாளர்: பிரதிபா பதிப்பகம் (Prathibha Prakashana)
ISBN எண்: 978955116695
பக்கங்கள்: 240
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
இந்நூலில் ஒரு இளம்பெண், தீயுடைய அருகில் நின்று காட்சி அளித்தாள். அவள் முகத்தில் வெள்ளை நிறம் மிகுந்து, இரும்பு நிற உள்ள சின்னங்கள் தெளிவாக இருந்தன. அவள் நேரில் பார்த்தவர் ஜான் கால்வின். இது ஒரு எண்ணத்துக்கு அப்பால் கதையாக உள்ளதா என்று அவர் சந்தேகப்பட்டார். பின்னர் அவன் கையை முன்னுக்கு தள்ளினார். அவளது பெரும் உருவம் காணாமல் போய் தீயின் அருகில் இருந்த மோகன பெண்கண்ணில் காரியமாக வீடு வீசின.
மேலும் கதைகள்:
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை