or make 3 interest free instalments of LKR433.33 with Koko
or make 6 interest free installments of LKR216.67 with HNB
or make 12 installments LKR108.33 with DFCC
or make 12 installments LKR108.33 with Commercial
“Bihisunu Sar Joseph Stalin” is the biography of Joseph Stalin, written by H. Jayarathna and published by Susara Publishers. Stalin was a powerful leader who built a communist empire spanning from Germany to Sakhalin. He raised the red flag in front of Hitler's parliament and transformed Russia into a nuclear power. This book details his character, military and political activities that changed world history.
| Author | H. Jayarathna |
|---|---|
| ISBN | 9786246451448 |
| Page Count | 496 |
| Currently In Print? | Yes |
“බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්” යනු දිළිඳු බේබදු සපතේරුවකුගේ පුතෙකු වූ ජෝසෆ් ස්තාලින්ගේ ජීවිත කථාවකි. මෙම කෘතිය H. Jayarathna විසින් රචිත අතර සුසර ප්‍රකාශකයෝ මගින් ප්‍රකාශයට පත් කර ඇත. ස්තාලින් ජර්මනියෙන් සහලිය දක්වා විහිදී පැතිරුණු කොමියුනිස්ට් අධිරාජ්‍යයක් ගොඩනැගූ වික්‍රමවත් නායකයෙකි. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවූ අතර, ලී නඟුලින් සී සෑ රුසියාව පරමාණු බලවතකු බවට පත් කළේය. ලෝක ඉතිහාසය වෙනස් කළ මෙම පුද්ගලයාගේ චරිතය සහ ඔහුගේ යුධ, දේශපාලන ක්‍රියාකාරකම් මෙම කෘතියෙන් විස්තර කෙරේ.
| කර්තෘ | H. Jayarathna - එච්. ජයරත්න |
|---|---|
| ISBN අංකය | 9786246451448 |
| පිටු ගණන | 496 |
| දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති |
“பிஹிசுனு சார்ஜோசப் ஸ்டாலின்” என்பது ஜோசப் ஸ்டாலினின் வாழ்க்கை வரலாறு ஆகும். இது எச். ஜெயரத்னா எழுதியது மற்றும் சுசரா பதிப்பகம் வெளியிட்டது. ஸ்டாலின் ஜெர்மனியிலிருந்து சஹாலின் வரை பரவிய கம்யூனிஸ்ட் பேரரசை நிறுவிய தலைவராகும். ஹிட்லரின் பாராளுமன்றம் முன் சிவப்பு கொடியை ஏற்றியவர், லீ நகுலின் சீ சா ரஷ்யாவை அணு சக்தியாக மாற்றியவர். உலக வரலாற்றை மாற்றிய இந்த நபரின் வாழ்க்கை மற்றும் போராட்டங்கள் இந்த நூலில் விவரிக்கப்படுகின்றன.
| ஆசிரியர் | எச். ஜெயரத்னா (H. Jayarathna) |
|---|---|
| ISBN | 9786246451448 |
| பக்கங்கள் | 496 |
| தற்போது அச்சிடப்பட்டுள்ளது | ஆம் |