බව තරණය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR900.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR300.00 with Koko

or make 6 interest free installments of LKR150.00 with HNB

or make 12 installments LKR75.00 with DFCC

or make 12 installments LKR75.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Bawa Tharanaya

Author: Martin Wickramasinghe

ISBN: 9558415456

Page Count: 220

Status: In Print

I have read Buddhist biographies written in Sinhala, Pali, Sanskrit, and English, but I never imagined that the life of the Buddha could be portrayed in such a philosophical way as in this book. The depth of Buddhist doctrine revealed here is immense. This book is highly suitable for translation into other languages and global dissemination. It provides detailed insights into the religious conditions during the Buddha’s time, social information, and the social revolution initiated by the Buddha.

By Panditha Shastrapathi Akuratiye Amarawansa Nayaka Mahimi.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

බව තරණය

රචකයා: මාර්ටින් වික්රමසිංහ (Martin Wickramasinghe)

ISBN අංකය: 9558415456

පිටු ගණන: 220

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

සිදුහත් සිරතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේම මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක ය. බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්නටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින්ම සුදුසු ය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන්ගේ ඇති කළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නකුට උගත හැකි ය.

පණ්ඩිත ශාස්ත්රපති අකුරැටියේ අමරවංශ නායක මාහිමි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

பவ தரணை

ஆசிரியர்: மார்டின் விக்ரமசிங்க (Martin Wickramasinghe)

ISBN எண்: 9558415456

பக்கங்கள்: 220

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

பவ தரணை என்பது மிகத் தத்துவமான முறையில் எழுதப்பட்ட புத்தகம். நான் சிங்களம், பாளி, சமஸ்கிருதம் மற்றும் ஆங்கிலம் ஆகிய மொழிகளில் எழுதப்பட்ட புத்தகங்களைப் படித்துள்ளேன். ஆனால் இத்தகைய தத்துவ ரீதியான சித்திரம் இதுவரை யாரும் கற்பனை செய்யாத விதத்தில் இந்நூலில் உள்ளது. புத்தரின் தர்மத்தின் ஆழமான பகுதிகளை அறிய இந்த நூல் உதவுகிறது. இது மற்ற மொழிகளுக்கு மொழிபெயர்க்கப்பட்டு உலகளாவிய பரப்பில் பிரசாரம் பெறத் தகுதியானது. புத்தர் காலத்தில் இருந்த சமய நிலை, சமூக தகவல்கள் மற்றும் புத்தரால் ஏற்படுத்தப்பட்ட சமூக மாற்றங்களை இந்நூல் விரிவாக விளக்குகிறது.

பண்டிதர் அகுரட்டியே அமரவංச நாயக்க மஹிமி.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை