භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR180.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR60.00 with Koko

or make 6 interest free installments of LKR30.00 with HNB

or make 12 installments LKR15.00 with DFCC

or make 12 installments LKR15.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

පොත් විස්තරය

  • නම: භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ
  • කතෘ: ගයාන් චානුක විදානපතිරණ (Gayan Chanuka Vidanapathirana)
  • පිටු ගණන: 32
  • ISBN අංකය: 9786245710195

පොත පිළිබඳ විස්තර

මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත” නම් රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ දෙනා මුන් වහන්සේ ගේ චරිත කථාව දන්නවා තබා මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අප සැමට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භවභෝග සම්පත් සහිත සැපවත් දිවියක් ගත කිරීම ආදී කරුණු බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල්හි ධර්මය අවබෝධ කළ හැකි බවයි.

SEO Friendly Keywords

  • භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ
  • Bharadvajagoththa Maha Rahathan Wahanse
  • ගයාන් චානුක විදානපතිරණ
  • Gayan Chanuka Vidanapathirana
  • දයාවංශ ජයකොඩි
  • Dayawansha Jayakody
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • සිංහල පොත්
  • தமிழ் புத்தகங்கள்

Search Keywords List

භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ, Bharadvajagoththa Maha Rahathan Wahanse, ගයාන් චානුක විදානපතිරණ, Gayan Chanuka Vidanapathirana, දයාවංශ ජයකොඩි, Dayawansha Jayakody, yevobay.com, YEVO BAY, සිංහල පොත්, தமிழ் புத்தகங்கள், ISBN 9786245710195

புத்தக விவரம்

  • பெயர்: பாரத்வாஜகோத்த மகா ரஹதான் வஹன்ஸே (Bharadvajagoththa Maha Rahathan Wahanse)
  • ஆசிரியர்: கயான் சானுக விதானபதிரணா (Gayan Chanuka Vidanapathirana)
  • பக்கங்கள்: 32
  • ISBN எண்: 9786245710195

புத்தக அறிமுகம்

இந்த சிறிய நூலில் "பாரத்வாஜகோத்த" என்ற ரஹதான் வஹன்ஸே அவர்களின் தூய்மையான வாழ்க்கை வரலாறு விவரிக்கப்படுகிறது. இவர் அசூ மகா ஷ்ராவகர்களுக்குள் இல்லாவிட்டாலும் புத்தசசுனில் பிரபலமான மகா ரஹதான் வஹன்ஸே ஆவார். பலர் இவரது கதையை அறியாமல் இருப்பதாக கூறப்படுகிறது. பாரத்வாஜகோத்த மகா ரஹதான் வஹன்ஸே அவர்களின் வாழ்க்கை மற்றும் முக்கிய செய்திகளை இந்த நூல் விளக்குகிறது. இந்த நூல் மூலம், ஒரு நபரின் தோற்றம், தோல் நிறம், உடல் அடையாளங்கள், பணம், வாழ்க்கை வசதிகள் போன்றவை தர்ம அறிவை பெறுவதில் பாதிப்பாகாது என்பதை உணர்த்துகிறது. பழைய பரமிதாக்கள் நிறைந்த, ஞானம் நிறைந்த ஒருவர் எந்த நிலைமையிலிருந்தாலும் புத்தரின் சத்தியத்தை அடைய முடியும் என்பதையும் விளக்குகிறது.

SEO Keywords (Tamil)

  • பாரத்வாஜகோத்த மகா ரஹதான் வஹன்ஸே
  • Bharadvajagoththa Maha Rahathan Wahanse
  • கயான் சானுக விதானபதிரணா
  • Gayan Chanuka Vidanapathirana
  • தயவன்ஷ ஜயகொடி
  • Dayawansha Jayakody
  • yevobay.com Sri Lanka
  • YEVO BAY Sri Lanka
  • இலங்கை புத்தகங்கள்
  • தமிழ் புத்தகங்கள்

Search Keywords List (Tamil)

பாரத்வாஜகோத்த மகா ரஹதான் வஹன்ஸே, Bharadvajagoththa Maha Rahathan Wahanse, கயான் சானுக விதானபதிரணா, Gayan Chanuka Vidanapathirana, தயவன்ஷ ஜயகொடி, Dayawansha Jayakody, yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள், ISBN 9786245710195