or make 3 interest free instalments of LKR466.67 with Koko
or make 6 interest free installments of LKR233.33 with HNB
or make 12 installments LKR116.67 with DFCC
or make 12 installments LKR116.67 with Commercial
"ඔන්න මැඩම් වැඩේ පරක්කු කරන්න බෑ කියපු නිසා මංම ගිහින් රිපෝට් එක අරගෙන ආවා..." සියපත්ගේ අනුදැනුම මත එම වාර්තාව රැගෙන ඒමට ගිය දුමිදු එහි මුද්රාව නොකඩාම එය සියපත් අතට පත් කළේය. "තෑන්ක්ස් දුමිඳු. මේක අතට එනකල් මං පුදුම නොඉවසිල්ලකින් හිටියෙ..." එසේ කී සියපත් දුමිඳු හා විස්තර කතා කිරීම පසෙක ලා හනික එම කවරය ගලවා බැලීය. "මා... වලස්... මේ තියෙන්නේ. මේක මිනිස් සිරුරක කොටසක් තමයි. මේකෙ තියෙන විදියට මේක අයිති අවුරුදු හැටත් හැට පහත් අතර පිරිමි කෙනෙකුට. ඒ වගේම මේක යටි හනුවක කොටසක් කියලත් මේකෙ තියෙනවා. දත් දෙකෙන් උල් දත යටි ඇන්දේ රදනක දතක්ලු. අර අසාමාන්ය හැඩේකට තිබුණු දත එක්ස්ට්රා ඉන්සිසර් ටුත් එකක් කියලත් තියෙනවා. ඒ කියන්නේ ඒ අමුතු දත නළ දතක්...." සියපත් තමාටම පවසා ගන්නා ස්වරයකින් කියාගෙන ගියා ය....
"அம்மா வேலை தாமதமாகக் கூடாது என்று சொன்னதால் நான் நேரில் சென்று அறிக்கை எடுத்தேன்..." என்று கூறிய துயர் அனுபவத்தின் அடிப்படையில், அந்த அறிக்கையை முற்றிலும் காப்பாற்றி துயர் கையிலே வைத்தார். "நன்றி துயர். இது கையில்வந்த வரை நான் ஆச்சரியத்துடன் காத்திருந்தேன்..." என்று கூறினார் துயர். அப்பொழுது லா ஹனிக் அந்த கவரை எடுத்துப் பார்த்தார். "மா... வாலஸ்... இது மனித உடலின் ஒரு பகுதி. இது சேர்ந்தவர் 65-75 வயதுள்ள ஆண் ஒருவர். இது கீழ் வாய் பகுதியில் உள்ளது. அதில் இரண்டு பல் மற்றும் ஒரு வித்தியாசமான பல் உள்ளது. அதுவே கூடுதல் இன்சிசர் பல்... அதாவது அந்த பல் தனித்துவமானது..." துயர் தன் குரலில் சொன்னார்...