or make 3 interest free instalments of LKR263.33 with Koko
or make 6 interest free installments of LKR131.67 with HNB
or make 12 installments LKR65.83 with DFCC
or make 12 installments LKR65.83 with Commercial
Author: Lasitha Raveen Umagiliya
Publisher: Prathibha Publishers
ISBN: 9789555116633
Page Count: 184
Status: In Print
A fiery battle between two as a glowing fire web rises to the sky lighting up the night. Is it an illusion or a real blaze? The haunting cries of Enki and the fierce face of Naska mark this intense thriller. This deeply thrilling novel is available for purchase via YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: ලසිත රවීන් උමගිලිය (Lasitha Raveen Umagiliya)
ප්‍රකාශකයා: ප්‍රතිභා ප්‍රකාශන (Prathibha Publishers)
ISBN අංකය: 9789555116633
පිටු ගණන: 184
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
ඈතින් ඇදී ආ ඊයක් අප දෙදෙනා අතර පතිත වූයේ අප තව තවත් භීතියට පත් කරමින්ය. මිහිමත පතිත වූ ඊයෙන් එක්වර ම ගිනි ජාලාවක් අහසට පැන නැඟුණේ දසත ආලෝකවත් කරමින්ය. අප මේ දකින්නේ මායාවක්ද? නොඑසේ නම් සැබෑ ගිනි ජාලාවක්ද? “ඇලෙක්!” මේ අතර මට ඇසුණේ එන්කිගේ විලාපයයි. එම තීරණාත්මක මොහොතේ මා දුටුවේ කුරිරු නස්කාගේ මුහුණය. මෙම ගැඹුරු ත්‍රාසජනක නවකතාවය YEVOBAY.com හරහා ලබා ගත හැක.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: லசிதா ரவீன் உமகிலியா (Lasitha Raveen Umagiliya)
பதிப்பாளர்: பிரதிபா பிரசுரம் (Prathibha Publishers)
ISBN எண்: 9789555116633
பக்கங்கள்: 184
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
இருவர் இடையே விழுந்த கடைசி போராட்டம் மெழுகுவர்த்தி வெளிச்சம் போல் பிரகாசிக்கும். இது ஒரு அசத்தலான த்ரில்லர் கதையாகும். இந்த புத்தகம் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதாக வாங்கக் கூடியது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை