or make 3 interest free instalments of LKR366.67 with Koko
or make 6 interest free installments of LKR183.33 with HNB
or make 12 installments LKR91.67 with DFCC
or make 12 installments LKR91.67 with Commercial
Author: Apoorwa Mandarami
ISBN: 9786245558605
Page Count: 200
Status: In Print
"Asampurna Kathawak" is a 200-page novel authored by Apoorwa Mandarami and published by Nohandunanni Publishers. The story expresses a deep promise of exclusive love and devotion, emphasizing the pain of losing someone and the vow to give complete love only to that person. - Ahasvee -
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: අපූර්වා මන්දාරමී (Apoorwa Mandarami)
ISBN අංකය: 9786245558605
පිටු ගණන: 200
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
"අසම්පූර්ණ කතාවක්" යනු අපූර්වා මන්දාරමී විසින් රචිත, නොහඳුනන්නී ප්‍රකාශකයෝ මඟින් ප්‍රකාශිත 200 පිටු නවකතාවකි. ලබන ආත්මෙදිවත් වේලාසනින් මං ළඟට එන්න. වෙන කෙනෙක්ට අයිති වෙලා ඔයාගේ නොවී දුක් විඳලා හූල්ලලා මැරිලා යන්න තව පාරක් මට බැරි වෙයි. ඒ නිසා පොරොන්දු වෙන්න වෙන කාගෙවත් නොවී මගේම විතරක් වෙනවා කියලා. තව කෙනෙක්ට අයිති වෙන්න කලින් මාව ඔයාගෙ කරගන්නවා කියලා වෙන මුකුත්ම ඕනේ නෑ මට. ඔය හිතේ ආදරය මට විතරක්ම දෙනවා කියන්න. ජීවත් වෙලා ඉන්නකන්ම මගේ පපුව ඇතුලේ ඔයා වෙනුවෙන් තිබුන ආදරේ හංගන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඔයාට විතරක්ම දෙන්න එතකොට මට පුලුවන් වෙයි. - අහස්වී -
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: அபூர்வா மந்தாரமி (Apoorwa Mandarami)
ISBN எண்: 9786245558605
பக்கங்கள்: 200
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
"அசம்பூர்ண கதாவக்" என்பது அபூர்வா மந்தாரமி எழுதிய 200 பக்க நாவல் ஆகும். நான் எப்போதும் உன் அருகில் வருவேன். வேறு யாரோ உனக்கு சொந்தமாகி உன் துன்பத்தை அனுபவித்து இறந்து போக முடியாது. எனவே வேறு யாருக்கும் இல்லை எனக்காக மட்டுமே இருப்பாய் என்று உறுதி செய்யு. உன் மனதில் உள்ள காதலை எனக்கு மட்டும் கொடு. வாழும் வரை என் இதயத்தில் உனக்காக இருந்த காதலை மறைக்காமல் முழுமையாக உனக்கே கொடுக்க முடியும். - அஹஸ்வி -
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை