or make 3 interest free instalments of LKR250.00 with Koko
or make 6 interest free installments of LKR125.00 with HNB
or make 12 installments LKR62.50 with DFCC
or make 12 installments LKR62.50 with Commercial
Author: Lal Samarasignhe
Publisher: Surasa (Fast Publishing)
ISBN: 9786249869103
Page Count: 368
Status: In Print
This book analyzes how ignorance and misguided actions lead societies toward unintended consequences. It reflects on political struggles without meaningful public participation and criticizes the absence of democratic education among leaders and society. Even in countries that hold elections, progress is slow and public hopes often unmet. The phenomena described represent ongoing negative tendencies rather than isolated incidents.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: ලාල් සමරසිංහ (Lal Samarasignhe)
ප්‍රකාශකයා: සුරස (Surasa - Fast Publishing)
ISBN අංකය: 9786249869103
පිටු ගණන: 368
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
සිදුවෙමින් පවතින්නේ දේවල් ගැන මොළයේ කලඳක දැනුමක් නොමැතිව අයාලේ යා යන ගමනකි. බොහෝ විට සිදුවිය හැක්කේ නොසතූ නොපැති දෙයක් විය හැකිය. දෘෂ්ටීමය අරගලයක් මගින් සාධාරණව හා තර්කානුකූලව මතන මහජන බලවේගයක අර්ථාන්විත මැදිහත්වීමකින් තොරව කිසිවක් බලාපොරොත්තු විය නොහැක. මෙය මැතිවරණ පවත්වන රටක් වුව ද ප්‍රජාතන්ත්‍රවාදී ශික්ෂණයක් දේශපාලන නායකයන්ටද සමාජයටද නොමැතිකම ආවේනික ලක්ෂණයකි. වෙනදා ආණ්ඩු වෙනසක් වෙනුවෙන් පෙනී සිටි ජනගහනයෙන් විශාල පිරිසක් අඩු වෙනසක් හෝ දියුණුවක් සැලකිය හැක. එය එක් තැනක පල්වන්නක් නොව අඛණ්ඩව වර්ධනය වන ප්‍රවණතාවයකි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: லால் சமரசிங்கே (Lal Samarasignhe)
பதிப்பாளர்: சுரசா பதிப்பகம் (Surasa - Fast Publishing)
ISBN எண்: 9786249869103
பக்கங்கள்: 368
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
நிகழ்வுகள் அறிவு இல்லாமல், வெறும் தடம் தடம் நடப்பதாகத் தெரிகிறது. ஒரு பிரபலம் அரசியல் போராட்டம் நியாயம் மற்றும் மனப்பான்மையில் முழுமையாக இல்லாமல் நிகழ்கிறது என்பதும் இது. தேர்தல் நடத்தும் நாடுகளிலும், ஜனநாயகக் கல்வி அரசியல்வாதிகளுக்கும் மற்றும் சமூகத்திற்கும் இல்லை என்பது ஒரு தனித்துவக் குணமாகும். மக்களால் மாற்றம் வேண்டும் என்ற பேரரசு மக்கள் இனிது கண்டுபிடிக்கப்படாத முன்னேற்றம் அடையும்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை