or make 3 interest free instalments of LKR366.67 with Koko
or make 6 interest free installments of LKR183.33 with HNB
or make 12 installments LKR91.67 with DFCC
or make 12 installments LKR91.67 with Commercial
Author: Vishma Rajapaksha
Publisher: Geema Prakashana
ISBN: 9786245677115
Page Count: 296
Status: In Print
Dear Prabha, my little moonlight... I want to catch dreams with you. To breathe amidst the pastel fragrance you've often shared. Holding two dancing strands of hair between my hands falling back and forth. Don't make me cry... Yet, even as you walked quietly, the little wings of a hummingbird still remain in my memory. When memories are stored, they may fade with time, but the heart never forgets. Right there on the third flower, I am before your eyes. Remember this... Life is bitter; only coma remains.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: විෂ්මා රාජපක්ෂ (Vishma Rajapaksha)
ප්‍රකාශකයා: ගීමා ප්‍රකාශන (Geema Prakashana)
ISBN අංකය: 9786245677115
පිටු ගණන: 296
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
ආදරණීය ප්‍රභා මගේ පුංචි සඳකුමාරි... මට හීන අහුලන්න ඔයා එක්ක. හුස්ම විඳින්න ඔයා ළඟින් නිතර හමපු පැස්ටල් සුවඳ එක්ක. දිගට පිට මැද වැටී ඒ අතට මේ අතට නටපු කොණ්ඩ කරලු දෙකක් එක්ක. මට බනින්න එපා... ඒත් ඔයා පූස් අඩි තිය තියා ඇවිදිද්දි හෙමිහිට නටපු පුංචි පියයුරු පවා මට තාම මතකයි. මනසෙ තැන්පත් වෙන මතක කාලයක් යද්දි පුංචි මල්වරයෙදි මං ඔයාගේ ඇස් ඉස්සරහ. මතක තියාගන්න... ජීවිතේට තිත් නෑ. තියෙන්නේ කොමා විතරයි...
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: விஷ்மா ராஜபக்ஷா (Vishma Rajapaksha)
பதிப்பாளர்: கீமா பிரகாசனா (Geema Prakashana)
ISBN எண்: 9786245677115
பக்கங்கள்: 296
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
அன்பான ப்ரபா என் சிறிய சந்திர குழந்தை... நான் கனவுகளைப் பிடிக்க வேண்டும் உன்னுடன். சுவாசிப்பதற்கும் உன்னுடன் நிதானம் இயற்கையான பாஸ்டல் வாசனைக்குடன். நீ பூச்சோடி அவ்வளவு நெருக்கமாக நடந்தாலும் நம் நடனமான சிறிய இறகு இப்போது கூட எனக்கு நினைவில் உள்ளது. மனதில் சேமிக்கப்பட்ட நினைவுகள் காலப்போக்கில் மறைந்து போகும், ஆனால் இதயம் என்றும் மறக்காது என்கிறான்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை