අමතක වූ උරුමය කවන්ධයට හිසක් | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR180.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR60.00 with Koko

or make 6 interest free installments of LKR30.00 with HNB

or make 12 installments LKR15.00 with DFCC

or make 12 installments LKR15.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Amathaka Wu Urumaya Kwandayata Hisak

Author: Gunadasa Amarasekara

ISBN: 9789551741860

Page Count: 103

Status: In Print

This essay discusses the socio-economic activities pursued by the Sri Lanka Freedom Party in alliance with Marxists during 1970-77, suggesting that had these continued, Sri Lanka might have become a sovereign and peaceful society. The author argues that achieving this requires a spiritual-philosophical revolution. Authored by Gunadasa Amarasekara and published by Wisidunu Prakashakayo, this book is available for purchase on YEVOBAY.com, Sri Lanka's leading online shopping platform.

අමතක වූ උරුමය කවන්ධයට හිසක්

රචකයා: ගුණදාස අමරසේකර (Gunadasa Amarasekara)

ISBN අංකය: 9789551741860

පිටු ගණන: 103

ස්ථාවර තත්ත්වය: මුද්රණයේ පවතී (In Print)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙ රට වූ මාක්ස්වාදීන් සමඟ එක් වී 1970-77 කාලය තුළ අනුගමනය කළ සමාජ-ආර්ථික ක්‍රියාදාමය දිගටම ගෙන යන ලද්දේ නම්, මේ රට අද වන විට සිය ස්වෛරීභාවය රැකගැනීමට සමත් රටක් බවට පත් වීමට ඉඩ තිබුණු අතර සාමකාමී තෘප්තිමත් සමාජයක් අත් කරගැනීමේ අවස්ථාව ද අපට තිබුණු බව ඇතමකුගේ මතයයි. මෙය අධ්‍යාත්මික-දාර්ශනික විප්ලවයකට භාජන කිරීමෙන් පමණක් ඉටු කළ හැකි බව මෙම නිබන්ධනයෙන් පෙන්වා දෙයි.

YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ ඔබට පහසුවෙන් මෙම පොත මිලදී ගැනීමට හැකියාව ඇත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

அமதக வு உருமய கவந்தயத ஹிசக்

ஆசிரியர்: குணதாச அமரசேகர (Gunadasa Amarasekara)

ISBN எண்: 9789551741860

பக்கங்கள்: 103

பதிப்பில் உள்ளது: ஆம் (In Print)

இலங்கை விடுதலைக் கட்சியுடன் இணைந்து 1970-77 காலகட்டத்தில் மேற்கொண்ட சமூக-பொருளாதார நடவடிக்கைகள் தொடர்ந்திருந்தால், இந்நாடு இன்று தன்னாட்சி மற்றும் அமைதியான சமுதாயமாக மாறியிருப்பதாகவும், அமைதியான திருப்தியான சமுதாயத்தை அடைவதற்கான வாய்ப்பும் இருந்ததாகவும் இந்த நூல் கூறுகிறது. இது ஆன்மீக-தத்துவப் புரட்சியில் பங்கேற்பதன் மூலம் மட்டுமே நிறைவேற்றப்பட முடியும் என்பதையும் விளக்குகிறது.

YEVOBAY.com இலங்கையில் எளிதில் இந்த புத்தகத்தை வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்